ඒක හරි අමුතුම ෆිලින් එකක්. මගේ අතින් නම් මේ වෙනකල් සත්තු මැරෙන්න වැදිල නෑ. හයිවේ එකේදි කුරුල්ලො ඇරෙන්න එහෙම ලොකු සතෙක්. ඒත් මැරුණ සතෙක්ගෙ ඇඟ උඩින් ගිහිල්ල තියෙනව හයිවේ එකේදි ටිපර් එකක් Overtake කරන්න ගිහිල්ල. එදා නම් මාර අමුත්තක් දැනුනෙ. Steering Wheel එකට දැනෙනව ලොකු දෙදරීමක් උගේ ඇට උඩින් යද්දි.
මම නම් සෑහෙන්න ට්‍රයි කරනව බං සතෙක් බේරගන්න. හයිවේ එකේ මොණරු බේරල ඇති 10කටත් වැඩිය.
මාත් පුලුවන් හැම වෙලේම බේරනවා
ඔය සීන් දැම්මෙ මොනවත් කරගන්න බැරි උනු ඒව
අනන්තවත් ලේන්නු එහෙම පාර හරහා පනින ඒවට බ්‍රේක් කරලා බේරගෙන තියනවා

