වාහනේට බල්ලෙක් හැපුනා

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    එක්කෝ ඌ බය උනා ඌට ගෙවන්න වෙයි කියලා

    Pora dukata baninna aththe.. porata ubata gewanawata wada loku loss ekak thamange balla nathi wenawa kiyanne :)

    Oka une maha parakada? nattam scheme wage athuru parakada?
    Ubata karanna deyak naha uba hithala kale naha
     
    • Love
    Reactions: AnuradhaRa

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    Pora dukata baninna aththe.. porata ubata gewanawata wada loku loss ekak thamange balla nathi wenawa kiyanne :)

    Oka une maha parakada? nattam scheme wage athuru parakada?
    Ubata karanna deyak naha uba hithala kale naha

    galle road machan
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Bad dog owner කෙනෙක්. බල්ල control කරගන්න පුළුවන් වෙන්න ඕන එළියට ගෙනියන්න ඉස්සෙල්ල. හරියට ඌව train කරගන්න ඕන
    Paw satha :(
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,413
    6,233
    113
    ඔය කැරි බල්ලාට dispression ඇති අයිතිකාරයත් අමාරුවේ අන්තිමේදී උඹත් අමාරුවේ. නිසි කලට ඒකයි cross කරන්න දාන්නේ.
    ඒක තමයි උඹටත් anuradha කියන්නේ නිසි කාලේ එනකොටcross වෙයන් කියලා.
     

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    අපිනං පාරෙ බල්ලෙක් හරි වෙන සතෙක් හරි ඉන්නව දැක්කොත් කොහොමත් ස්ලෝ කරල පරිස්සමට යන්නෙ
    උඹල මහ නරකාදි මිනිස්සු

    උබ ඒ වෙලාවෙ ස්කූටරෙ ගියත් ඔච්චර තමා. බලු අයිතිකාරයට උබව කරේ තියන් තමා ඉස්පිරිතාලෙ ගෙනියන්න වෙන්නෙ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    පොඩි දරුවෙක් පාරට පැනල හිටියොත් කතාව මීට වඩා වෙනස් නේද
    අම්මලා පරිස්සං කරගන්න ඕන, ඒ වගේම drive කරන කෙනා අවධානයෙන් යන්න ඕන අනතුරු වළක්වා ගන්න පුළුවන් විදියට.
     

    AnuradhaRa

    Well-known member
  • උබ ඒ වෙලාවෙ ස්කූටරෙ ගියත් ඔච්චර තමා. බලු අයිතිකාරයට උබව කරේ තියන් තමා ඉස්පිරිතාලෙ ගෙනියන්න වෙන්නෙ
    පාරෙ බල්ලෙක් ඉන්නව දැක්කම ස්ලෝ කරල යමං
     

    AnuradhaRa

    Well-known member
  • අම්මලා පරිස්සං කරගන්න ඕන, ඒ වගේම drive කරන කෙනා අවධානයෙන් යන්න ඕන අනතුරු වළක්වා ගන්න පුළුවන් විදියට.
    අපිටනං ලමයි ගානටම සත්තුත් වටිනව
     
    • Dislike
    Reactions: ManOfSteel

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පාර පුරුදු නැති බල්ලෙක් පාරට ගේනවනම් අනිවාර්යයෙන් ගේන මිනිහ සතාගෙ වගකීම ගන්න ඕනෙ. බල්ල මිනිහෙක්ව කෑවත් අයිතිකාරයනෙ වගකියන්නෙ.
    හැබැයි ඔයාගෙනුත් වැරදි දෙකක් වෙලා තියෙනව. පලවෙනි එක සතෙක් පාරෙ ඉන්නව දැක දැකත් පරිස්සම් නොවුන එක.(ඔය වගේම ළමයෙක් පාරට පැන්නනම් මොකද වෙන්නෙ)
    දෙක, ජීවිතයකට වඩා වාහනේ ගැන සැලකිල්ලක් දක්වපු එක. ඔයාට එවෙලෙම සතාව බේත් දාන්න අරන් යන්න තිබුන.
    කොහොම උනත් නීතියෙන් ගැටලුවක් වෙන්නෙ නෑ. මමනම් කියන්නෙ බල්ලගෙ සැප දුක බලන්න නොයා පාඩුවෙ ඉන්න තරමට හොඳයි.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,972
    12,056
    113
    methena anunge prashneta bana kiyanawa...
    thamange wahanta paduwak wenna ballek happuna nam balanna thibba ape un ballawai ownerwai naggan isipirithale yana hati..

    anunge case wala nam dharma talk...
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,413
    6,233
    113
    methena anunge prashneta bana kiyanawa...
    thamange wahanta paduwak wenna ballek happuna nam balanna thibba ape un ballawai ownerwai naggan isipirithale yana hati..

    anunge case wala nam dharma talk...
    එහෙමනම් sirasa autovision එකේත් දාලා.
     
    • Haha
    Reactions: raman2

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගේ බල්ලව එකෙක් ඇවිත් හැප්පුවා කියල කවුරුත් ත්‍රෙඩ් එකක් දැම්මේ නෑ නේද තාම :P