මං
Liqui Moly octane booster පාවිච්චි කර කර ඉඳල ඒක ඉවර වෙලා X-1R Octane booster එකට බැස්ස
92, 95 කරන්න නං ඕවා තේරුමක් නැ.
දැනෙන වෙනසක් නෑ ඉතින්වෙනසක් තියෙනවා ද
![]()
දැනෙන වෙනසක් නෑ ඉතින්
හැබැයි කට්ටියගෙ පෙට්‍රල් කිරිල්ල අඩු වුණා කිව්ව එක මට වුණේ නෑ 14-16 කරනව දැනුත්, ඉස්සර 95 ගහලත් එච්චරක් කළේ
වාහනේ mkdda use කරන,? 95 recommended එකක් ද?1600CC NA Non-hybrid
අවුලක් නැත්තන් හොඳයි.. මගේ model eke octane booster use කරලත් catalic converter, අනං මනං දාන්න වුණ වාහන 10+ තියනව 92 ගහලා. ඒක හින්දා මන් නං 95 ම තමා. ඕවා dan නැ. 93 ගහපු ඒවගෙ case වැඩි 92 එකට වඩා., දාන fuel addictive case එකක් ද දන් නැ.

මන් කියන්නේ 93 කියලා ioc ලා market කරන එක. 92 එකට එක එක ලබ්බවල් දාලා93 කියල එකක් ලංකාවෙ නෑ බන්
මන් කියන්නේ 93 කියලා ioc ලා market කරන එක. 92 එකට එක එක ලබ්බවල් දාලා
එකනම් ඇත්තඉස්සරහට ඔක්ටේන් බූස්ටර් අපිට බීලා බයිසිකලේ පාගන්න වෙයි![]()