වාහනේට fuel octan booster පාවිච්චි කරනවද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    45,036
    2
    42,916
    113
    මං

    Liqui Moly octane booster පාවිච්චි කර කර ඉඳල ඒක ඉවර වෙලා X-1R Octane booster එකට බැස්ස
     
    • Like
    Reactions: animation

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    45,036
    2
    42,916
    113
    92, 95 කරන්න නං ඕවා තේරුමක් නැ.
    bnqQ3Ne.png


    වෙනසක් තියෙනවා ද
    දැනෙන වෙනසක් නෑ ඉතින්

    හැබැයි කට්ටියගෙ පෙට්‍රල් කිරිල්ල අඩු වුණා කිව්ව එක මට වුණේ නෑ 14-16 කරනව දැනුත්, ඉස්සර 95 ගහලත් එච්චරක් කළේ
     
    • Like
    Reactions: iphonebaba

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,890
    93
    bnqQ3Ne.png



    දැනෙන වෙනසක් නෑ ඉතින්

    හැබැයි කට්ටියගෙ පෙට්‍රල් කිරිල්ල අඩු වුණා කිව්ව එක මට වුණේ නෑ 14-16 කරනව දැනුත්, ඉස්සර 95 ගහලත් එච්චරක් කළේ

    ඇංජිම කීයද?
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    5,387
    1
    6,859
    113
    kandy
    මම දන්න විදියට Octane ගාණ හදලා තියෙන්නේ combustion time එක වෙනස් කරන්න. වාහනේ manufacturer recommend කරලා තියන octane එක දාන්න ඕනෙ නේද හරි නම්.
     
    • Like
    Reactions: animation

    batwise

    Well-known member
  • Aug 28, 2020
    7,921
    14,643
    113
    109
    Gotham
    batman.com
    අවුලක් නැත්තන් හොඳයි.. මගේ model eke octane booster use කරලත් catalic converter, අනං මනං දාන්න වුණ වාහන 10+ තියනව 92 ගහලා. ඒක හින්දා මන් නං 95 ම තමා. ඕවා dan නැ. 93 ගහපු ඒවගෙ case වැඩි 92 එකට වඩා., දාන fuel addictive case එකක් ද දන් නැ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    45,036
    2
    42,916
    113
    අවුලක් නැත්තන් හොඳයි.. මගේ model eke octane booster use කරලත් catalic converter, අනං මනං දාන්න වුණ වාහන 10+ තියනව 92 ගහලා. ඒක හින්දා මන් නං 95 ම තමා. ඕවා dan නැ. 93 ගහපු ඒවගෙ case වැඩි 92 එකට වඩා., දාන fuel addictive case එකක් ද දන් නැ.

    93 කියල එකක් ලංකාවෙ නෑ බන්
     
    • Like
    Reactions: batwise

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    45,036
    2
    42,916
    113
    මන් කියන්නේ 93 කියලා ioc ලා market කරන එක. 92 එකට එක එක ලබ්බවල් දාලා

    ඔව් ඒත් ඔක්ටේන් රේටින්ග් එක 92 කියලමයි මාකට් කරන්නෙ මේ ලංකාවෙ මිනිස්සු නෙ 93 කියල හදන් තියෙන්නෙ, Euro 3 කියල කියන හින්ද 93 කියනව ඇති
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,308
    7,787
    113
    මම මේකෙ thread එකකුත් දාලා කට්ටියගෙන් ඇහුවා eco tablet ගැන. දැන් eco tablet දානවා scooter එකට.
    කලින් තිබුණට වඩා smooth බවක් නම් තියෙනවා. ලීටරේට යන km ගාණ නං ගණන් හදලා බලලා නෑ.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    13,400
    18,132
    113
    චී ලංකාව
    ඉස්සරහට ඔක්ටේන් බූස්ටර් අපිට බීලා බයිසිකලේ පාගන්න වෙයි😂😂😂