වාහනේ ට්‍රාන්සර් එකට දාන්න ඉන්න අයට වැදගත් වෙයි.

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    කාර් එක ගත්තෙ ඕපන් පේපර්ස් මට වික්ක එකාට කලින් අයිති කාරයා ට්‍රාන්සර් ෆෝම් එක සයින් කරලා දීලා තියෙන්නෙ දිනයක් නොදා මට වික්ක එකා කාර් එක අරන් තියෙන්නෙ 2013 තාම ඒ ට්‍රාන්සර් ෆෝම් එකමයි තියෙන්නෙ දිනයක් නොදා. මේකත් මෙහෙම්මම විකුණන්න බැලුවෙ ඕපන් පේපර්ස්ම. ඊලගට ගන්න එකාට ට්‍රාන්සර් කරගන්න අවුලක් වෙන්නෙ නැතිවෙයි නේද අරකෙ දිනයක් දාල නැති හින්දා? ඌග ලග දිනයක් දාල ගන්න පුලුවන් නෙහ්? 2013 තිබ්බ ට්‍රාන්සර් ෆෝම් දැන් වෙනස් වෙලා නැතුව ඇති නේද 🥲