ට්‍රාන්සර් ෆෝම් සෙට් එකේ ඩේට් දාන්න තැනක් තියෙනවනෙ.>ෆෝම් එකේ ඩේට් එක දවස් 14ට වැඩිනං උං දඩ ගහනව. ඒ නිසා ලඟ ඩේට් එකක් අනිවා දාගෙන යන්න
Meka therune na bro, mona form eke date ekada 14 days paninda bari?
එතන දාන ඩේට් එක දවස් 14කට වඩා පරණයිනං දඩ වදිනව... මතක විදිහට එක දවසකට 100ක් විතර දඩ
ඒක නිසා තමයි ඕපන් පේපර්ස් විකුණන වාහන වල ඩේට් එක දාන්නෙ නැත්තෙ...
