වාහනේ ට්‍රාන්සර් එකට දාන්න ඉන්න අයට වැදගත් වෙයි.

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මගේ බයික් එකක් තිබුණා, ලිසින් කරලා ගත්තේ, දැන් අවුරුදු දෙකක් විතර වෙනවා ලීසින් එකත් ඉවරවෙලා. ලීසින් එකෙන් දුන්න ලියුමයි පොතයි තියෙනවා, හැබැයි මම තාම ට්‍රාන්ස්ෆර් කරේ නෑ. පොතේ තාම නම තියෙන්නේ ලිසින් කප්පැණියේ. මේකට දැන් හදාගන්න ගියොත් ලොකු දඩයක් ගහවිද ?
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,818
    113
    Gampaha
    potha nam transfer wela wage. ada online baladdi absolute ownership eke nama remove wela thibba

    gedarata enna thawa kee dawask yaida danne na
    එහෙනං එන දවසක එයි. කොහොමත් මේ දවස්වල ඕවයෙ රස්තියාදු වෙන්න යන්න එපා.....

    මගේ බයික් එකක් තිබුණා, ලිසින් කරලා ගත්තේ, දැන් අවුරුදු දෙකක් විතර වෙනවා ලීසින් එකත් ඉවරවෙලා. ලීසින් එකෙන් දුන්න ලියුමයි පොතයි තියෙනවා, හැබැයි මම තාම ට්‍රාන්ස්ෆර් කරේ නෑ. පොතේ තාම නම තියෙන්නේ ලිසින් කප්පැණියේ. මේකට දැන් හදාගන්න ගියොත් ලොකු දඩයක් ගහවිද ?
    දඩ වදින්නෙ පේපර් වල දාල තියෙන දින පැනලනං විතරයි. නැත්තං අවුලක් නෑ....
    ලීසින් එකේ ලෙටර් එකේ ඩේට් එක ඒකට අදාල නෑ.

    පොතේ පරම අයිතිකරු, කියල ලීසින් එකේ නමනෙ තියෙන්නෙ.
    වර්ථමාන අයිතිකරු කියල ඔයාගෙ නමද නැත්තං කලින් ඕනර්ගෙ නමද තියෙන්නෙ...
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    එහෙනං එන දවසක එයි. කොහොමත් මේ දවස්වල ඕවයෙ රස්තියාදු වෙන්න යන්න එපා.....

    දඩ වදින්නෙ පේපර් වල දාල තියෙන දින පැනලනං විතරයි. නැත්තං අවුලක් නෑ....
    ලීසින් එකේ ලෙටර් එකේ ඩේට් එක ඒකට අදාල නෑ.

    පොතේ පරම අයිතිකරු, කියල ලීසින් එකේ නමනෙ තියෙන්නෙ.
    වර්ථමාන අයිතිකරු කියල ඔයාගෙ නමද නැත්තං කලින් ඕනර්ගෙ නමද තියෙන්නෙ...
    පරම අයිතිකරු ලීසින් කම්පැනි එක, වර්තමාන අයිතිකරුට මගේ නම.
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,818
    113
    Gampaha
    පරම අයිතිකරු ලීසින් කම්පැනි එක, වර්තමාන අයිතිකරුට මගේ නම.
    ඔයාගෙ නම තියෙනවනං කිසි අවුලක් නෑ.....
    විකුණන කාලෙකට වාහනේ ගන්න කෙනාට ට්‍රාන්සර් කරගන්න ලෙටර් එක ඕනෙ වෙනව.
    පොත වගේම ලියුමත් පරිස්සම් කරල තියාගන්න....
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,818
    113
    Gampaha
    Mchn aluth owner ge address eka uge nic eke adress ekata wada wenas nm
    ඒකනං දන්නෙ නෑ මචං...

    ජාතික තොරතුරු කේන්ද්‍රයට කතාකරල ඔය වගේ දේවල් ගැන විස්තර දැනගන්න පුලුවන්...
    1919
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,818
    113
    Gampaha
    🤣🤣🤣දුක තමයි..
    අලුත් පෝස්ට් එකක් ඕනි හොදේ...
    අනිවා....
    අලුත් වැඩක් කෙරීගෙන යනව. කාලය මදිකම නිසා ටිකක් හිරවෙලා තියෙන්නෙ. වැඩේ ඉවරවුණ ගමං නූලක් පටලවනව..

    Api lease ekak dala tibboth parama ayithikaru = leasing company so eyath ad wenawada owbnersla ganata?
    ඔවු. ලීසිං කම්පැණියෙ නම පොතට වැටෙනව...
    පරම අයිතිකරු කියන තැනින් ලෙටර් එක දීල ලීසින් එකේ නම අයින් කරන්න පුලුවන්. පෙර අයිතිකරුවන් කියන තැනට ලීසින් එකේ නම වැටෙනව.
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,319
    2,922
    113
    Province මාරු වෙනවනම් transfer කරද්දි, number plate වලටත් charge කරනවද බං??
     
    • Like
    Reactions: PHBhagya

    ubuntuu

    Active member
  • Jan 3, 2009
    248
    39
    28
    ahala pahala
    මචෝ දැන් ට්‍රාන්සර් ෆෝරම් නුවර කච්චේරියෙන් දෙන්නේ නෑ. download කරලා ප්‍රින්ට් කරන්න කියල කියන්නේ. එකේ MTA 6 A එකයි MTA 8 එකේ එක කොපියයි තියෙන්නේ.එකේ අවුලක් නැද්ද?
    http://dmt.gov.lk/images/PDF/Downloads/Forms/mta6mta8_5.pdf
    meke A1 B B1 C1 copy download karannna naa ne
    print karan giyapu ekek innwada transfer ekata
     
    • Sad
    Reactions: PHBhagya

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    normal service එකකදී හෝ one day service එකකදී ආදායම් බලපත්‍රය අවශ්‍යද.
    Three wheeler එකක් තියෙනවා ඒක එකම තැන තියලා chasi no එක දිරලා.ඒකේ අංකයක්වත් නැහැ.මේක හදාගන්න විදිය දන්න කෙනෙක් කිව්වනම් වටිනවා.
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,818
    113
    Gampaha
    normal service එකකදී හෝ one day service එකකදී ආදායම් බලපත්‍රය අවශ්‍යද.
    Three wheeler එකක් තියෙනවා ඒක එකම තැන තියලා chasi no එක දිරලා.ඒකේ අංකයක්වත් නැහැ.මේක හදාගන්න විදිය දන්න කෙනෙක් කිව්වනම් වටිනවා.
    හරියට දන්නෙ නෑ මචං..
    1919 ජාතික තොරතුරු කේන්ද්‍රයට කතා කරල විස්තර දැනගන්න පුලුවන්...
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    ෆෝම් එකේ ඩේට් එක දවස් 14ට වැඩිනං උං දඩ ගහනව. ඒ නිසා ලඟ ඩේට් එකක් අනිවා දාගෙන යන්න
    >ෆෝම් එකේ ඩේට් එක දවස් 14ට වැඩිනං උං දඩ ගහනව. ඒ නිසා ලඟ ඩේට් එකක් අනිවා දාගෙන යන්න
    Meka therune na bro, mona form eke date ekada 14 days paninda bari?
     
    • Like
    Reactions: PHBhagya