වාහනේ නම්බර් ප්ලේට් මාරු කරගන්න

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,742
    4,825
    113
    එලකිරි හන්දිය
    යාළුවනේ,
    මගේ වාහනේ නම්බර් ප්ලේට් මාරු කරගන්න ඕන. ඒක කරගන්නේ කොහොමද ?

    දැන් තියෙන්නේ SG එකක්. ඒක WP කරගන්න ඕන.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,932
    113
    Gampaha
    දැන් එහෙම වෙනස් කරන්න අත්‍යවශ්‍ය නෑ නේද....
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,742
    4,825
    113
    එලකිරි හන්දිය
    දැන් එහෙම වෙනස් කරන්න අත්‍යවශ්‍ය නෑ නේද....

    ඒක නම් දන්නේ නෑ බ්‍රෝ. මම ගත්තු පලවෙනිම වාහනේ. මේ නිසා ඔය සීන් එකක්වත් දන්නෙ නෑ.

    ඒක ආදායම් බලපත්‍රේ ගන්නකොට ප්‍රශ්නයක් වෙනවද ? වාහනේ පොත නම් මාරු වෙලා තියෙන්නේ බස්නාහිර පලාතට
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,932
    113
    Gampaha
    ඒක නම් දන්නේ නෑ බ්‍රෝ. මම ගත්තු පලවෙනිම වාහනේ. මේ නිසා ඔය සීන් එකක්වත් දන්නෙ නෑ.

    ඒක ආදායම් බලපත්‍රේ ගන්නකොට ප්‍රශ්නයක් වෙනවද ? වාහනේ පොත නම් මාරු වෙලා තියෙන්නේ බස්නාහිර පලාතට
    පොතේ තියෙන එඩ්‍රස් එකට ආදායම් බලපත්‍රෙ එන්නෙ.... ඒකනං අවුලක් නෑ.
    ඉස්සර වාහනේ පළාත වෙනස්වෙනකොට නම්බර්ප්ලේට් බාරදීම අනිවාර්යයි. ට්‍රාන්සර් එක කරනකොට, ඔයාගෙන් ඒව ඉල්ලුවෙ නෑ කියන්නෙ, අවුලක් නෑ කියන එක....

    නම්බර් ප්ලේට් නීතියනං කාලෙකට කලින් අයින් කරා...
    ආයෙ ගෙනාවද දන්නෑ....
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    RMV transfer දැම්මා නේද? එකත් එක්කම කරගන්න පුලුවන් නේ. මාසයක් වගේ යනවා වැඩේට.
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,322
    2,926
    113
    පොතේ තියෙන එඩ්‍රස් එකට ආදායම් බලපත්‍රෙ එන්නෙ.... ඒකනං අවුලක් නෑ.
    ඉස්සර වාහනේ පළාත වෙනස්වෙනකොට නම්බර්ප්ලේට් බාරදීම අනිවාර්යයි. ට්‍රාන්සර් එක කරනකොට, ඔයාගෙන් ඒව ඉල්ලුවෙ නෑ කියන්නෙ, අවුලක් නෑ කියන එක....

    නම්බර් ප්ලේට් නීතියනං කාලෙකට කලින් අයින් කරා...
    ආයෙ ගෙනාවද දන්නෑ....
    එතකොට province මාරු වෙද්දි plates දැන් මාරු කරන්න ඕනෙ නැද්ද?
    Plates වලින් province එක අයින් කරනව කියලනම් කිව්වනේ.. ඒක දැන් ක්‍රියාත්මක ද?
     
    • Like
    Reactions: PHBhagya

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    පොතේ තියෙන එඩ්‍රස් එකට ආදායම් බලපත්‍රෙ එන්නෙ.... ඒකනං අවුලක් නෑ.
    ඉස්සර වාහනේ පළාත වෙනස්වෙනකොට නම්බර්ප්ලේට් බාරදීම අනිවාර්යයි. ට්‍රාන්සර් එක කරනකොට, ඔයාගෙන් ඒව ඉල්ලුවෙ නෑ කියන්නෙ, අවුලක් නෑ කියන එක....

    නම්බර් ප්ලේට් නීතියනං කාලෙකට කලින් අයින් කරා...
    ආයෙ ගෙනාවද දන්නෑ....
    වෙනස් වුනේ නෑ...පොත ආවා නන් කච්චේරියට ගිහින් පරන නම්බර ප්ලේට්ස් ද්‍ර්ක දීලා අලුත් දෙක ගන්න ඕනි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,932
    113
    Gampaha
    එතකොට province මාරු වෙද්දි plates දැන් මාරු කරන්න ඕනෙ නැද්ද?
    Plates වලින් province එක අයින් කරනව කියලනම් කිව්වනේ.. ඒක දැන් ක්‍රියාත්මක ද?
    ඒක කෙරෙන්නෙ නෑලු...😥
    වෙනස් වුනේ නෑ...පොත ආවා නන් කච්චේරියට ගිහින් පරන නම්බර ප්ලේට්ස් ද්‍ර්ක දීලා අලුත් දෙක ගන්න ඕනි
    හපොයි... මම හිතුවෙ දැන් ඕක ඕනෙ නෑ කියල...😥
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    වෙනස් වුනේ නෑ...පොත ආවා නන් කච්චේරියට ගිහින් පරන නම්බර ප්ලේට්ස් ද්‍ර්ක දීලා අලුත් දෙක ගන්න ඕනි
    ow
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,322
    2,926
    113
    වෙනස් වුනේ නෑ...පොත ආවා නන් කච්චේරියට ගිහින් පරන නම්බර ප්ලේට්ස් ද්‍ර්ක දීලා අලුත් දෙක ගන්න ඕනි
    අලුතින් දෙන number plates දෙකටත් transfer එකේදි charge කරන්න ඕනෙ නේද එහෙනම්?

    @chinthaka156 Transfer fees කීයක් ගියාද මචන්?