ලංකාවේ කොහේ හරි ගිහින් විනොදෙට වාහනේ ඇතුලේ camping වගේ නිදා ගන්න එකට නීතියෙන් ප්රශ්නයක් තියනවද?
nondi kara gaththe naththan sex kalada hoyanna bahane.. neethiya hariyama danna kenek nadda?Without sex no issue
koi wage palath walada bro..? policiyen awith raata thattu karala ahanne nadda..?අවුලක් නැහැ
ඉස්සර මම සේල්ස් වලට දුර යද්දි නතර වෙන්න දෙන 1200 ඉතුරු කර ගන්න අනන්ත වාහනේ ඇතුලේ නිදාගෙන තියෙනවා
රස්නේ දවසට ලොරිය උඩත් නිදියනවා
අනුරාදපුරේ, පොළොන්නරුවේ තමා වැඩියෙන්මnondi kara gaththe naththan sex kalada hoyanna bahane.. neethiya hariyama danna kenek nadda?
koi wage palath walada bro..? policiyen awith raata thattu karala ahanne nadda..?
watema janel arala nida gaththam horu kohomath enawa.. umba key eka sakkuwe dan nida ganna thibbe...දවසක් නිදිමතක් ඇවිත් වීදුරු ඇරල නිදා ගත්තා. නැගිටලා බලනකොට වාහනේ ෆුල් සුද්දයක් දීලා අනෙක් පැත්තේ ෂිට් එකේ. දොරවල් ඇරලා නෑ.
ජාරම වැඩේ කියන්නේ මොන ලබ්බ කට ද මන්දා ස්මාර්ට් කී එකත් අරන් ගිහින්. බුදුම කට්ටක් කෑවා ඊට පස්සේ.
elawanna amaru nisa seat eke ala wela nida ganna ekai, SUV ekaka wage passe bed ekak hadan camping wage nida gannai ekai wenas neda...අනුරාදපුරේ, පොළොන්නරුවේ තමා වැඩියෙන්ම
කොළඹ අවටත් ටිකක් ඉඳලා තියෙනවා
පොලිසියෙන් වාහනේට තට්ටු කරලා බලලා තියෙනවා අනන්ත
හැබැයි උන්ට දැන ගන්න ඕන වාහනේ කැඩිලද, ඩ්රයිවර්ට අසනීපයක්ද වගේ දේවල්
මම ඒ වෙලාවට කියනවා නිදිමත නිසා ඩ්රයිව් කරන්න අමාරුයි කියලා
හැබැයි පාර අයිනේ නවත්තනවා නම් අර ලයිට් එකට දිලිසෙන ප්ලේට් හයි කරන්න ඕන
අනික පොලිසියෙන් අහනවා හෑන්ඩ්බ්රේක් ඇද්දද කියලා
ඔක්කොටම වඩා මහපාරක් අයිනේ ඉන්නවා නම් පාන්දරම යන්න ඕන පාරවල් බ්ලොක් නොකර
ඩ්රයිවින් සීට් එකේ නෙමේwatema janel arala nida gaththam horu kohomath enawa.. umba key eka sakkuwe dan nida ganna thibbe...
elawanna amaru nisa seat eke ala wela nida ganna ekai, SUV ekaka wage passe bed ekak hadan camping wage nida gannai ekai wenas neda...
seat eke nida ganna eka awlak naha ban, mama kiyanne passe bed ekak wage hadan camping wage nida ganna eka..අපෝ කිසිම අව්ලක් නැ . මම නම් ඉස්සර කන පැලෙන්න ගහලා වාහනේ නිදා ගනන්වා එලි වෙනකන්ම. කිසිම කෙස් එකක් නැ .
ela ban.. car/van/suv wage athule camping karana wena ewun godak dakala thiyanawada..?ඩ්රයිවින් සීට් එකේ නෙමේ
පිටි පස්සෙ හොඳට මෙට්ටයක් දාලා නිදා ගත්තෙ
බඩු වැඩි නම් ලොරිය උඩට මෙට්ටෙ දාලා නිදියනවා
බය වෙන්න එපා මම ප්රියස් එහෙකත් නිදියලා තියෙනවා රිවස්ටන් ගිහින්
එහෙම වෙහිකල් කෑම්පින් වලට අවුලක් නැහැ
Policiyata gihin kiyanna onada mama ada wahane nida gannawa kiyala? un hina wei ban...police report ekak ganna ona.
shutters/ sun roof bageta arala temporary hai karanna puluwan exhaust fan thiyenawa.. ethakota maduruwanta enna baha athule rasneth naha..Shutters wahagena idiyoth husma ganna ba, aragena idiyoth maduruwo. Kohomada ban nida ganne ?
Oya kiyanne SUV ekaka wage. Back eke podi bed setup ekak daala ganna ne.seat eke nida ganna eka awlak naha ban, mama kiyanne passe bed ekak wage hadan camping wage nida ganna eka..