වාහනේ නිදාගැනීම?

raman2

Well-known member
  • Feb 16, 2009
    10,113
    12,262
    113
    ලංකාවේ කොහේ හරි ගිහින් විනොදෙට වාහනේ ඇතුලේ camping වගේ නිදා ගන්න එකට නීතියෙන් ප්‍රශ්නයක් තියනවද?
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,639
    113
    අවුලක් නැහැ
    ඉස්සර මම සේල්ස් වලට දුර යද්දි නතර වෙන්න දෙන 1200 ඉතුරු කර ගන්න අනන්ත වාහනේ ඇතුලේ නිදාගෙන තියෙනවා
    රස්නේ දවසට ලොරිය උඩත් නිදියනවා
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,113
    12,262
    113
    Without sex no issue
    nondi kara gaththe naththan sex kalada hoyanna bahane.. neethiya hariyama danna kenek nadda?
    අවුලක් නැහැ
    ඉස්සර මම සේල්ස් වලට දුර යද්දි නතර වෙන්න දෙන 1200 ඉතුරු කර ගන්න අනන්ත වාහනේ ඇතුලේ නිදාගෙන තියෙනවා
    රස්නේ දවසට ලොරිය උඩත් නිදියනවා
    koi wage palath walada bro..? policiyen awith raata thattu karala ahanne nadda..?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,546
    13,519
    113
    34
    ෆින්ලන්ඩ්
    දවසක් නිදිමතක් ඇවිත් වීදුරු ඇරල නිදා ගත්තා. නැගිටලා බලනකොට වාහනේ ෆුල් සුද්දයක් දීලා අනෙක් පැත්තේ ෂිට් එකේ. දොරවල් ඇරලා නෑ.

    ජාරම වැඩේ කියන්නේ මොන ලබ්බ කට ද මන්දා ස්මාර්ට් කී එකත් අරන් ගිහින්. බුදුම කට්ටක් කෑවා ඊට පස්සේ.
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,639
    113
    nondi kara gaththe naththan sex kalada hoyanna bahane.. neethiya hariyama danna kenek nadda?

    koi wage palath walada bro..? policiyen awith raata thattu karala ahanne nadda..?
    අනුරාදපුරේ, පොළොන්නරුවේ තමා වැඩියෙන්ම
    කොළඹ අවටත් ටිකක් ඉඳලා තියෙනවා
    පොලිසියෙන් වාහනේට තට්ටු කරලා බලලා තියෙනවා අනන්ත
    හැබැයි උන්ට දැන ගන්න ඕන වාහනේ කැඩිලද, ඩ්‍රයිවර්ට අසනීපයක්ද වගේ දේවල්
    මම ඒ වෙලාවට කියනවා නිදිමත නිසා ඩ්‍රයිව් කරන්න අමාරුයි කියලා
    හැබැයි පාර අයිනේ නවත්තනවා නම් අර ලයිට් එකට දිලිසෙන ප්ලේට් හයි කරන්න ඕන
    අනික පොලිසියෙන් අහනවා හෑන්ඩ්බ්‍රේක් ඇද්දද කියලා
    ඔක්කොටම වඩා මහපාරක් අයිනේ ඉන්නවා නම් පාන්දරම යන්න ඕන පාරවල් බ්ලොක් නොකර
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,113
    12,262
    113
    දවසක් නිදිමතක් ඇවිත් වීදුරු ඇරල නිදා ගත්තා. නැගිටලා බලනකොට වාහනේ ෆුල් සුද්දයක් දීලා අනෙක් පැත්තේ ෂිට් එකේ. දොරවල් ඇරලා නෑ.

    ජාරම වැඩේ කියන්නේ මොන ලබ්බ කට ද මන්දා ස්මාර්ට් කී එකත් අරන් ගිහින්. බුදුම කට්ටක් කෑවා ඊට පස්සේ.
    watema janel arala nida gaththam horu kohomath enawa.. umba key eka sakkuwe dan nida ganna thibbe...
    අනුරාදපුරේ, පොළොන්නරුවේ තමා වැඩියෙන්ම
    කොළඹ අවටත් ටිකක් ඉඳලා තියෙනවා
    පොලිසියෙන් වාහනේට තට්ටු කරලා බලලා තියෙනවා අනන්ත
    හැබැයි උන්ට දැන ගන්න ඕන වාහනේ කැඩිලද, ඩ්‍රයිවර්ට අසනීපයක්ද වගේ දේවල්
    මම ඒ වෙලාවට කියනවා නිදිමත නිසා ඩ්‍රයිව් කරන්න අමාරුයි කියලා
    හැබැයි පාර අයිනේ නවත්තනවා නම් අර ලයිට් එකට දිලිසෙන ප්ලේට් හයි කරන්න ඕන
    අනික පොලිසියෙන් අහනවා හෑන්ඩ්බ්‍රේක් ඇද්දද කියලා
    ඔක්කොටම වඩා මහපාරක් අයිනේ ඉන්නවා නම් පාන්දරම යන්න ඕන පාරවල් බ්ලොක් නොකර
    elawanna amaru nisa seat eke ala wela nida ganna ekai, SUV ekaka wage passe bed ekak hadan camping wage nida gannai ekai wenas neda...
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,639
    113
    watema janel arala nida gaththam horu kohomath enawa.. umba key eka sakkuwe dan nida ganna thibbe...

    elawanna amaru nisa seat eke ala wela nida ganna ekai, SUV ekaka wage passe bed ekak hadan camping wage nida gannai ekai wenas neda...
    ඩ්‍රයිවින් සීට් එකේ නෙමේ
    පිටි පස්සෙ හොඳට මෙට්ටයක් දාලා නිදා ගත්තෙ
    බඩු වැඩි නම් ලොරිය උඩට මෙට්ටෙ දාලා නිදියනවා
    බය වෙන්න එපා මම ප්‍රියස් එහෙකත් නිදියලා තියෙනවා රිවස්ටන් ගිහින්
    එහෙම වෙහිකල් කෑම්පින් වලට අවුලක් නැහැ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,113
    12,262
    113
    අපෝ කිසිම අව්ලක් නැ . මම නම් ඉස්සර කන පැලෙන්න ගහලා වාහනේ නිදා ගනන්වා එලි වෙනකන්ම. කිසිම කෙස් එකක් නැ .
    seat eke nida ganna eka awlak naha ban, mama kiyanne passe bed ekak wage hadan camping wage nida ganna eka..
    ඩ්‍රයිවින් සීට් එකේ නෙමේ
    පිටි පස්සෙ හොඳට මෙට්ටයක් දාලා නිදා ගත්තෙ
    බඩු වැඩි නම් ලොරිය උඩට මෙට්ටෙ දාලා නිදියනවා
    බය වෙන්න එපා මම ප්‍රියස් එහෙකත් නිදියලා තියෙනවා රිවස්ටන් ගිහින්
    එහෙම වෙහිකල් කෑම්පින් වලට අවුලක් නැහැ
    ela ban.. car/van/suv wage athule camping karana wena ewun godak dakala thiyanawada..?
    police report ekak ganna ona.
    Policiyata gihin kiyanna onada mama ada wahane nida gannawa kiyala? un hina wei ban...
    Shutters wahagena idiyoth husma ganna ba, aragena idiyoth maduruwo. Kohomada ban nida ganne ?
    shutters/ sun roof bageta arala temporary hai karanna puluwan exhaust fan thiyenawa.. ethakota maduruwanta enna baha athule rasneth naha..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    seat eke nida ganna eka awlak naha ban, mama kiyanne passe bed ekak wage hadan camping wage nida ganna eka..
    Oya kiyanne SUV ekaka wage. Back eke podi bed setup ekak daala ganna ne.
    SuV ekak nam thibbe na. but back seat eke digadila nida gena thiye. awlak na.

    Mewa hugak welawata wena ratawal wala nam thahanam
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    දවසක් රෑ 10 පහුවෙලා වැලිකන්දේ යන්න ගියා...පාන්දර 7 වෙනකොට වැලිකන්ද ආමි කෑම්ප් එක ලඟ ඉන්න ඕන..මම වැලිකන්දට කලින් කදුරුවෙල බස්ටෑන්ඩ් එකට එනකොට පාන්දර 3 වගේ ඇති. වැලිකන්දට පැය භාගෙක ගමන නිසා එලාම් එක තියාගෙන නිදිමතේම ඇලවුනා.... ඒ පැත්තෙ මිනිස්සුන්ගෙ හොඳ කම කියනව නම් මට ඇහෙරෙන කොට වෙලාව පාන්දර 7ත් පැනලා... දොරවලුත් ලොක් කරන් මම ඇතුලෙ හොදටම බුදි... බස් එහෙමත් බස්ටෑන්ඩ් එකට ඇවිල්ලා සෙනග සූ ගාලා වට වෙලාත් ඉන්නවා...

    එතනම එහා පැත්තෙ පොලිස් පෝස්ට් එක..අඩුම පොලිසියෙන් වත් ඇහැරෙව්වෙ නෑ.. සමහර විට මේවගේ දර්ශන වැලිකන්ද ස්ටේශන් එකේ ඉතා සුලභ ඇති... වාහනය එස් පී එකක්
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,196
    747
    113
    Tiwi,NT
    කෙල්ලෙක් එක්ක, කාර් එකක පිටිපස්සේ වගේ එහෙම ඔහොම නිදාගත්තොත් බඩු බනිස් වෙයි නෙහ් .
     
    • Like
    Reactions: Solo Rider