Mamath muladi kaawa hari thiyan yanne ehaa paththen. Overtake karaddi poddak kiyanna kiyanava. Eka cab ekak ban. Ithin oya car eka kohomath avulak wenne ne. Kaawa hari thiyan yanna purudu wenakan![]()
අනිවා එහෙම තියන් මං drive කරා එතකොටනම් ගේමක්ම නෑ. පොරත් කියනව drive හොදයි කියල...
තනියෙන් යද්දි satis නෑ.....
Experience eka ban....ubata elawanna amarui ekai..godak aya wahana ain karanne nee wediya bayata...left side eke kochchara ida tibbath..athakota anith ekaata mara amarui narrow road wala....palala adu parawal wala pedapan athakota oka auto hariyanawa...oka gena hitana epa...
සාමන්‍යයෙන් 30- 40 වගේ speed යන්න පුලුවන්. ඕන ටිකක් වැඩිකරල යාගන්න.
euro truck simulataor 2 game එක download කරගෙන හොදට ගහපන්.
සිරාද....

