වාහනේ පෙනුමෙන් තත්වය මැනීම

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,369
    113
    Colombo, Sri Lanka
    1. මේ මොඩල් එකේ Lexus LX කොළබත් තියෙන්නේ බොහොම අඩුවෙන්. අනිවාර්යයෙන් Lexus මොඩල් එක සහ durability ගැන දන්න සල්ලි තියෙන පොරක්

    2. Landrover Discovery අනිවාර්යයෙන් පරණ සල්ලි කාරයෙක්. දැන් වෙන මොඩල් එකකට යන්න බැරි එකෙක්. මොකද දැන් මේක outdated.

    3. Mercedes Benz G Wagon අනිවාර්යයෙන්ම මොඩල් එක ගැන හොදටම දන්නා සුපිරිම සල්ලි කාරයෙක්. මමත් කැමතිම වහනයක් [ගන්න නම් බැරි වෙයි]. මමත් තාම අලුත් මොඩෙල් එකෙන් දැකලා තියෙන්නේ වාහන 2ක් විතරයි.
     
    Last edited:

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    2021 Ford Bronco Pricing: 2-Door and 4-Door Models


    ලංකාවට එයිද නැද්ද දන්නේ නෑ. ආවත් ගන්ඩත් බෑ. ඔය තුනටම වඩා මට නම් මේක හොදා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    1. ලංකාවේ අපි දකින ප්‍රාඩෝ මොන්ටෙරෝ වගේමයි ලොකු වෙනසක් නෑ. එත් පෙනුම අනිත් දෙකට වඩා හොදයි. ලෙක්සස් ගොඩක් සිංහලු අදුරන්නේ නෑ චයිනා හෝ කොරියන් suv එකක් කියල හිතන්නේ.

    2. කොට මොඩල් ලංකාවේ කොහොමත් මාර්කට් නෑ කොටයි නං. කළු කොට සිංහලු හේට්ස් කොට මොඩල්

    3. මර්සිඩීස් වලින් මට නං කුජිතම පෙනුමක් තීන එක මේක. ඉන්දියන් පෙනුමක් තියෙන්නේ. ලේලන්ඩ් වගේ.


    SUV නං මෙන්න මේ වගේ ලුක් එක පට්ට :

    2012_cadillac_escalade_4dr-suv_premium_fq_oem_1_1600.jpg
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    ලන්කාවේ මේවා ඔහොම උනාට මෙහේ නම් ඉතින් විනාඩි 5කට සැරයක් වත් දකිනවා... :yes: :yes:
    මස්ටැන්ග් මස් කරලා තියෙන්නෙ පාරවල් අයිනෙ ගරාජ් වල .
    ටොයොටා ලැන්ඩ් කෲසර් , කැඩිලැක් ,ලෙක්සස් සාමාන්‍ය දර්ශණ .
    මර්සිඩීස් මෙයිබැක් කියන එව්වා පාරවල් අයිනෙ නිතර දෙවෙලෙ.

    හැබැයි රොල්ස් රොයිස් නම් ටිකක් කලාතුරකින් තමා මන් ඉන්න ඒරියා එකෙ දකින්නෙ නම් .
    සමහර අර රිච් එවුන් විතරක්ම ඉන්න පැති වල නම් රොල්ස් රොයිස් සාමාන්‍ය වාහන .


    1. ලංකාවේ අපි දකින ප්‍රාඩෝ මොන්ටෙරෝ වගේමයි ලොකු වෙනසක් නෑ කාර් ගතියක් පේන්නේ ලෙක්සස් ගොඩක් සිංහලු අදුරන්නේ නෑ චයිනා හෝ කොරියන් suv එකක් කියල හිතන්නේ

    2. කොට මොඩල් ලංකාවේ කොහොමත් මාර්කට් නෑ කොටයි නං. කළු කොට සිංහලු හේට්ස් කොට මොඩල්

    3. මර්සිඩීස් වලින් මට නං කුජිතම පෙනුමක් තීන එක මේක. ඉන්දියන් පෙනුමක් තියෙන්නේ. ලේලන්ඩ් වගේ.


    SUV නං මෙන්න මේ වගේ ලුක් එක පට්ට :

    2012_cadillac_escalade_4dr-suv_premium_fq_oem_1_1600.jpg
    ඇමරිකාවෙ අර ගැන්ග්ස්ටර් රැප් වලයි ,ෆිල්ම්ස් වල ගැන්ග්ස්ටර් ලාටයි තියෙන්නෙ මේ වාහනෙ.
    කැඩිලැක් කියන්නෙත් මන් ආසම බ්‍රැන්ඩ් එකක්.

    ------ Post added on Jun 17, 2021 at 6:48 PM
     
    • Love
    Reactions: tha123

    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    Normally EK eke home eke thread walata reply danne na. but ada log wenakotama meka dakke udama.
    click karala balanakota list eke thiyana vehicle ekaka good look nathi photo ekak dala compare karanna kiyala GT. eka waradiy mage mathayata anuwa ehema good look ekak nathi, spec mention nokara photo ekak dala compare karanna kiyana eka.
    G63 AMG or G63 BRABUS kiyanne man asama vehicle walin ekak. eketh BUNKER edition eka thamai favorite.
    wadiya wisthara danne nathi ayatapahalin balala enna puluwan.





    Look eka balanna ona nam meka balanna.

     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    SUV නං මෙන්න මේ වගේ ලුක් එක පට්ට :

    2012_cadillac_escalade_4dr-suv_premium_fq_oem_1_1600.jpg

    උඹේ photo එක දැක්කහම මතක් උනේ මාත් ආසම SUV එක... Cadillac Escalade🥺

    තාම ඇස් දෙකට දැකලා නෑ.. හැබැයි කොළඹ 1ක් 2ක් තියෙනවා photo වලින් දැකලා තියෙනවා...🥺


    .


     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    1 ජීප්
    2 ජීප්
    3 ජීප්


    මටනං ඉතිං ජීප් රැංගල් තරම් එකක්වත් සෙට් නැත.
    maasa2kata wage kalin api highway1 maatara pettata eddi, patta thadi roda thiyana wrangler1k giya rocket1 wage... ammo ban... eka nam sellam waahanayak wage.. reliability1 aduma waahanayak lu eka neda
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    SUVs 3k..

    mn habei asama Autobiography LWB ekata.. e unata therumak nah maintenance wadi battery issues daily drive ekak vdhata Anika lease karanna one eka ganna. viable option eka Sahara / Lexus V8 resale value ekath hodai durable.
     
    • Like
    Reactions: D_Mad