වාහනේ පෙනුමෙන් තත්වය මැනීම

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,606
    10,175
    113
    1.lokuu lassana waahanayak
    2.pettiyak wage waahanayak
    3.amuthu waahanayak

    oka gena hariyatama idea1k ganna nam kello/ganu ayagen ona ahanna.. eyalata brand gena, wahane watinakama gena,reliability1gena, maintenance cost1,a 2nd hand market1,fuel awabodayak nane(hamotama neweyi bahutharekata). eyala eyalata hithena de kiynawa...
    mage kellagen dawasak mam m5 1k pennala ahuwa mokakda meka gena hithanne kiyala.. eki kiwane mewata kamati na ki.. mam ahuwa ai ki. paare yaddi owage bima yanwa wagelu danenne,etakota wahana egata enawa wagelu.. eki asa usa jeep wage ewatalu. hamotama yannath pluwan lu.maamandiye gaawa thibbe suv mun podi kaale idanma... a wage genu denne maha amuthu opinion.. habayi samahara 17,18 kello nam wahane dekkahama uppenne idala kiyanawa...
    සිරාවටම කෙල්ලන්ට තියෙන්නෙ වෙනම මයින්ඩ් සෙට් එකක් ! පාරෙ වීදුරු ඇරන් යන බීඑම් එකක් පෙන්නල කෙල්ලෙක් ඒකෙ ඇතුලෙ පවුල ගැන මාර ජජ් කිරිල්ලක් කලා එක පාරක් ! උන් මනින්නෙ වෙනම පැත්තක් !
     
    • Like
    Reactions: D_Mad

    asirir

    Well-known member
  • Jan 31, 2008
    466
    408
    63
    lanka
    ලංකාවේ පාරේ විවිධත්වයක් නෑනේ
    ඔක්කොම සුදු පාට වාහන

    ඒ නිසා මම නම් ඒ වගේ ඒවට කැමති
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,449
    7,204
    113
    1 පොර ඩීසන්ට් ලුක් එකක් තියනවා.
    2 කොලු ලුක් එකක් තියනවා. ඒ නිසා ලොකු වැදගත් පාටක් නෑ.
    3 ගොවිපල ලුක් එකක් තියනවා. නික බඩු අදින පෙනුමයි
     

    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    Dubai-King-arrives-at-Museum-of-the-Future-in-Mercedes-Benz-G-Class-2.jpg
     
    • Love
    Reactions: NRTG

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    1 අලුත් සල්ලි
    2 හ්ම් සල්ලි
    3 පට්ට සල්ලි
     
    • Like
    Reactions: NRTG

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    මන් ඔය වාහන තුනම ඇත්තට දැකලා තියෙනවා කටාර්, ඩුබායි වලදි .
    අපෙ රටට එනවා වගෙ නෙමෙ එහෙට එන්නෙ කොලිටිම බඩු ඉතිං .

    රෙන්ජ් රොවර් එක නම් ගොඩක් අරාබි ගැණු තමා පාවිච්චි කරනවා දැක්කෙ ගොඩක්ම.
    පිරිමිත් පාවිච්චි කරනවා ඉතිං

    ලෙක්සස් ලැන්ඩ්කෲසර් මොඩල් එක තමා කටාර් වල සී අයි ඩී ඔෆිසර්ස් ලාට තියෙන්නෙ .
    ඒ වගෙම ඔය ලොකු කම්පැණීස් වල ටොප් එක්සෙකිටිව් ලෙවල් එකෙ බුවාලා සමහරක් අයට කම්පැණි එකෙන් දීලා තිබ්බෙත් ඔය වාහනෙ .


    ඔය තුන්වෙනි මොඩල් එක නම් ටිකක් තදයෙක් වගෙ පොරකට තමා තියෙන්නෙ .
    මන් අහලා තියෙනවා ඩුබායි රජතුමා ශේක් රශීඩ් අල් මක්තුම් ගෙ ෆෙවරිට් වාහනෙ ඔය තුන් වෙනි එක කියලා .

    හැබැයි ලෙක්සස් එකෙ බාහිර ලක්ෂරි පෙනුම අනික් වාහන දෙකට නැහැ.
    පාරෙ යද්දි ගැම්මක් තමා ඉතිං .
    ලක්ෂරි ෆීල් එක තෙරෙනවා වහනෙ ලඟින් යද්දිත්.

    එත් අනික් වාහන දෙකෙ ඇතුල තම වැඩ කෑලි ටික තියෙන්නෙ .