වාහනේ පොත අනුව කි වෙනි Owner කියලා හොයාගන්න

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
වාහනේ පොත අනුව කි වෙනි Owner කියලා හොයාගන්න

වාහනේ පොතේ දකුණු පැත්තේ පහළින්ම තියෙනවා වාහනයේ පෙර අයිතිකරුවන් කියලා කොටුවක්..

එකේ පෙර අයිතිකරුවගෙන් නම ඉස්සරහින් තියෙනවද කි වෙනි owner කියලා..

මට දැන ගන්න ඕන නම ඉස්සහින් තියෙන නම්බර් එකෙන් කියවෙනේනේ කි වෙනි ඕනර් කියලද?

Inz2ZsO.png

දන්න එකෙක් කියහල්ලකෝ :D
 
Last edited:

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
ownersla godak wadi nam mulinma hitapu un pothe print wela na

අද Suzuki Swift එකක් බලන්න ගියා..

කිව්වා වගේ ඔහොම සින් එකක් තිබ්බා,කාර් එක brand new 2009 අරන් තිබ්බේ..

පොතේ තියෙන්නේ 2014 ඉදන් විස්තර.නමට ඉස්සරහින් නම්බර් එකක් දාලා තිබ්බා ඉලක්කමෙන් 3/4/5 කියලා

ඔය නමබ්ර් එකෙන් කියන්නේ පොතේ ඉද මදි උනාම ගත්ත කි වෙනි ඔන්රද කියලද ;)
 
Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
අද Suzuki Swift එකක් බලන්න ගියා..

කිව්වා වගේ ඔහොම සින් එකක් තිබ්බා,කාර් එක brand new 2009 අරන් තිබ්බේ..

පොතේ තියෙන්නේ 2014 ඉදන් විස්තර.නමට ඉස්සරහින් නම්බර් එකක් දාලා තිබ්බා ඉලක්කමෙන් 3/4/5 කියලා

ඔය නමබ්ර් එකෙන් කියන්නේ පොතේ ඉද මදි උනාම ගත්ත කි වෙනි ඔන්රද කියලද ;)

ekama dawase ownesla godak print wenna puluwan,
ow yatinma athi total previous owners - x kiyala
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
aluth pote ehema nane .

මේක බලපන්..උබ first owner නම් නැහැ කොහොමත්

lQw3V0I.png

ekama dawase ownesla godak print wenna puluwan,
ow yatinma athi total previous owners - x kiyala
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

එලටම තේරුණා උබ කිව්වා දේ..මන් search පාරක් දාලා කලින් බලන්න ගිය එකක එකක් හොයා ගත්තා..

මේකේ ලස්සනට තියෙනවනේ කි වෙනි Owner කියලා..

අර යෝදයා ෆොටෝ කොපි එක ගහලා තියෙන්නේ වහලා ඔය කැල්ල :sorry:
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
Yako thota pussuda. Wahnayak ganna tawa poddak kal hitahan. Tawama me unsusuma tiyenawa tax case.

හරි හරි බන්,ගන්න වගේ ගියාට තාම ගත්තේ නැහැ එකක්වත් :rofl:

පලවෙනි වාහනේ නිසා මුල ඉදන් සේරම දේ ඉගෙන ගන්නවා :sorry::baffled:

අද ගියේ නම් ටෙස්ට් කරන්නමයි :D
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හරි හරි බන්,ගන්න වගේ ගියාට තාම ගත්තේ නැහැ එකක්වත් :rofl:

    පලවෙනි වාහනේ නිසා මුල ඉදන් සේරම දේ ඉගෙන ගන්නවා :sorry::baffled:

    අද ගියේ නම් ටෙස්ට් කරන්නමයි :D

    :D