වාහනේ පොත අනුව කි වෙනි Owner කියලා හොයාගන්න
වාහනේ පොතේ දකුණු පැත්තේ පහළින්ම තියෙනවා වාහනයේ පෙර අයිතිකරුවන් කියලා කොටුවක්..
එකේ පෙර අයිතිකරුවගෙන් නම ඉස්සරහින් තියෙනවද කි වෙනි owner කියලා..
මට දැන ගන්න ඕන නම ඉස්සහින් තියෙන නම්බර් එකෙන් කියවෙනේනේ කි වෙනි ඕනර් කියලද?
දන්න එකෙක් කියහල්ලකෝ

Last edited: