වාහනේ පොත කොහොමද ganne

Donperidon

Active member
  • Feb 27, 2021
    194
    203
    43
    මගේ පොත තිබ්බා අවරුදු 12.. නැතිවෙලා දැන්. Policiye entry එකක් දාන්න ඕනි නෙද ඉස්සෙල්ලම, වාහනේ ගෙනියන්න ඕනිද police යට?

    පොඩ්ඩක් දාන්න එකෙක් කියන්නකෝ මොකද වෙන්නේ කියලා
     
    • Like
    Reactions: NRTG

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    DMT ekata yanna gihilla seen eka kiyala balanna

    Original potha nathnam ithin aiyth denne duplicate seen ekake danna widiyata
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    Potha nethuwa kohomada revenue license ganne?
    ඔන්ලයින්.
    ග්‍රීන් ටෙස්ට් එකට කොපියක් පෙන්නල ශේප්මන්ට් එකක් දාගන්න වෙනව.

    ඩුප්ලිකේට් පොතක්නෙ එන්නෙ... මොකද වුනේ පොතට...
    වාහනේ ගෙනියන්න ඕනෙ වෙන එකක් නෑ.
    පොලීසියට ගිහින් අවු 12ක් පොත නැතුව හිටිය කියල කියන්නෙ නැතුව ගන්න බලන්න.... නැතිවුණ විදිහ ගැන හේතුවක් කියන්නත් වෙනව....
     
    • Like
    Reactions: NRTG

    Donperidon

    Active member
  • Feb 27, 2021
    194
    203
    43
    ඔන්ලයින්.
    ග්‍රීන් ටෙස්ට් එකට කොපියක් පෙන්නල ශේප්මන්ට් එකක් දාගන්න වෙනව.

    ඩුප්ලිකේට් පොතක්නෙ එන්නෙ... මොකද වුනේ පොතට...
    වාහනේ ගෙනියන්න ඕනෙ වෙන එකක් නෑ.
    පොලීසියට ගිහින් අවු 12ක් පොත නැතුව හිටිය කියල කියන්නෙ නැතුව ගන්න බලන්න.... නැතිවුණ විදිහ ගැන හේතුවක් කියන්නත් වෙනව....
    පොත මචන් මේ ලගදි නැති වුනේ... Ekai

    Potha nethuwa kohomada revenue license ganne?
    එකත් ලොකු ප්‍රශ්නයක්
    ------ Post added on Sep 4, 2022 at 6:46 PM