ඔන්ලයින්.Potha nethuwa kohomada revenue license ganne?
පොත මචන් මේ ලගදි නැති වුනේ... Ekaiඔන්ලයින්.
ග්රීන් ටෙස්ට් එකට කොපියක් පෙන්නල ශේප්මන්ට් එකක් දාගන්න වෙනව.
ඩුප්ලිකේට් පොතක්නෙ එන්නෙ... මොකද වුනේ පොතට...
වාහනේ ගෙනියන්න ඕනෙ වෙන එකක් නෑ.
පොලීසියට ගිහින් අවු 12ක් පොත නැතුව හිටිය කියල කියන්නෙ නැතුව ගන්න බලන්න.... නැතිවුණ විදිහ ගැන හේතුවක් කියන්නත් වෙනව....
එකත් ලොකු ප්රශ්නයක්Potha nethuwa kohomada revenue license ganne?