වාහනේ පොත තියලා speed draft එකක් ගන්න..

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,102
    1,947
    113
    සෝමාලි මුහුදේ
    මචන්..මගෙ තියෙන්නේ 2016 විට්ස් එකක්..ඒකේ පොත තියලා ලක්ශ 10ක් speed draft ක්‍රමේට ගන්න ඕනි..මම කලිනුත් ඔය සල්ලි හදිස්සි වෙලාවට ඔහොම කරා..අරන් මාස දෙක තුනෙන් ගෙවලා දැම්මා..ලීසින් වලටනම් යන්නේ නෑ..හේතුව මට සල්ලි ඕනි වෙන්නේ මාස දෙක තුනකින් ආපහු ගෙවන්න..උපරිම මාස පහක් යයි..දැන් හැමතැනම ඇපකාරයෝ දෙන්නෙක් ඉල්ලනවනේ බන්..මාර කරුමයක්..එක ඇපකාරයෙක් වගේනම් දෙන්න පුලුවන් ..පිට උන් ඇප වෙන්නේ නෑනේ බන් අපිට..හදිසියකට වාහනේ පොත තියලා ලෝන් එකක් ගන්න හරි අමාරුයි දැන්..අනික බන් වාහනේ ලක්ශ පනහක් විතර වෙනවනේ..ඒකෙන් ලක්ශ 10ක්නේ ගන්නේ.වාහනේ පොතනේ බන් ඇපේට තියන්නේ..ඇපකාරයෝ දෙන්නෙක් මොකටද...එක ඇපකාරයෙක් වගේ දාලා ඔය ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් ගන්න උබලා දන්න ලීසින් කම්පැනි නැද්ද..කලින් මම පීපල්ස් ලීසිං එකේ කරේ..එයාලා දැන් ස්පීඩ් ඩ්‍රාෆ්ට් දෙන්නේ නෑ..lolc එහෙම දෙනවා..ගොඩක් අය දෙනවා..ඇපකාරයෝ එක්කෙනෙක් වගේ දාලා කරගන්න දන්න කම්පැනි තියනවනම් කියපන්කෝ...
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,102
    1,947
    113
    සෝමාලි මුහුදේ
    අතමාරුවක් ඉල්ලගන්න කෙනෙක් නැද්ද?
    නෑ බන්..එහෙම ඉල්ලන්නේ නෑ බන් කාගෙන්වත්..අනික මේ කාලේ දෙන්නෙත් නෑ කවුරුත්..හැමෝටම ඉතින් ප්‍රශ්න තියනවනේ

    Bump. Speed draft dammat potha company eke namata transfer karanna oneda ban?
    ඔව් හැබැයි ඇබ්සොලූට් ඔව්නර්ශිප් එකට කම්පැනි එකේ නම එන්නේ නෑ ඔහොම මොකද්දෝ සීන් එකක් තියනවා..මමත් දන්නේ නෑ හරියට..කොහොමහරි ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකකදි පොත RmV ගිහින් එන්නේ..ඒ කියන්නේ කම්පැනි එකේ නම වදිනවා..හැබැයි ලීසින් වල වගේ නෙමෙයිලු..
    ------ Post added on Jan 6, 2023 at 9:45 AM
     
    • Like
    Reactions: topkollek

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,102
    1,947
    113
    සෝමාලි මුහුදේ
    Raththaran badu nedda ban. Eka thamyi lesima wede
    Ow uba kiyana eka hari..mama kalpana karala balannam..tnks machan

    Mama speed draft akak gatta 2019 wage mathaka people's leasing eken ekai ona une epa karayooo...poddak hoyala balannako ok
    දැන් උන් ස්පීඩ් ඩ්‍රාෆ්ට් නවත්තලා බන්
    Mama speed draft akak gatta 2019 wage mathaka people's leasing eken ekai ona une epa karayooo...poddak hoyala balannako ok
    ------ Post added on Jan 6, 2023 at 4:01 PM

    Potha thiyala loan ekak ganin short term

    People's leasing eken math gaththa eka parak
    එත් දැන් ඇපකාරයෝ ඉල්ලනවා බන්..පොඩි ගානක් ගන්න ගියත් පොත තියලා..එපා වෙනවා..ඉස්සර අවුලක් නෑ බන්..වාහනේ වටිනාකමින් පොඩි ප්‍රතිශතයක් නම් ගන්නේ ඇපකාරයෝ ඕනි නෑ
    ------ Post added on Jan 6, 2023 at 4:02 PM
     
    • Like
    Reactions: ChamaraGL

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    2,689
    4,146
    113
    Speed draft ekata free approval aran tiya ganna puluwan neda? apa karayoe mokatada ban. pissu wadak ne eka
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,618
    263
    83
    Paraguay
    Speed Draft LOLC dan thawath rates adu karala kiyanne attada ? Vehicle valuation eken 80% denawa and Pre settlement waladi un charge karanne godak adu 3% as I remember e wage gannak da koheda. Danna ekek innawada ?