වාහනේ පොත නැති වෙලා, මොකද කරන්නේ ?

Gedara_haraka

Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    වාහනේ පොත නැති වෙලා, මොකද කරන්නේ ?

    වෑන් එකේ පොත නැති වෙලා මචං, ආයේ හදාගන්නේ කොහොමද ?
    දන්නා අය හෙල්ප් එකක් දෙන්න.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    වෑන් එකේ පොත නැති වෙලා මචං, ආයේ හදාගන්නේ කොහොමද ?
    දන්නා අය හෙල්ප් එකක් දෙන්න.

    නැති වෙලානම් හොයපන් බං හම්බවෙයි! පුතාගේ ගෙදර වැඩ පොත ඊයේ දවසෙම හොයලත් හම්බ උනේ නෑ අද බලනකොට බලුකූඩුවේ තිබිලා හම්බ උනා!
     
    • Like
    Reactions: Gedara_haraka

    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    නැති වෙලානම් හොයපන් බං හම්බවෙයි! පුතාගේ ගෙදර වැඩ පොත ඊයේ දවසෙම හොයලත් හම්බ උනේ නෑ අද බලනකොට බලුකූඩුවේ තිබිලා හම්බ උනා!

    Dawasaka geadra idala hoyanna one :yes:

    Thanks Bn