වාහනේ මීටරේ කරකලාද???? අහුවුනාද??

79Dami

Junior member
  • Jul 13, 2011
    73
    7
    8
    සහතික ඇත්ත , මේ තියෙන්නේ පත්තරෙත් ගිහින්
    මේකේ ඒකාධිකාරය තමයි වාසනා ට්‍රේඩරස් මු තමයි ලංකාවේ වාහන වල මිල තීරණය කරන්නේ , කොටින්ම අපට ලෝකේ වාහන මිල වගේ 3 ගුණයක් ගෙවල ගන්න සිද්ද වෙන එක හේතුවක්


    http://upload.autolanka.com/upload/monthly_2017_09/upload.jpg.7069b37314d4c2a9d1c73150f6ba66f9.jpg