වාහනේ රෙන්ට් එකට දෙන්න..

LegendWarrior

Active member
  • Nov 23, 2017
    327
    187
    43
    මචං මං ගාව තියෙනවා ටාටා 207 කැබ් එකක් .. බොලෙරෝ වගේ ටාටාලගෙ එක..

    දැන් මට කම්පැන් එකකින් ඉල්ලනවා 70කට මාසෙක කුලිය..
    5000 වලින් එන පොඩි පොඩි අවුල් එයාල හදනව..
    මං සර්විස් කරල ටයර් දාන්න ඕනේ..
    3000 කිලෝමීටර් ඊටපස්සේ කිලෝමීටර් එකකට ගානක් හදාගන්න ඕනේ...

    මට ඔනේනම් මේක විකුනන්නත් පුලුවන් 28කට වගේ.. ගෙදර නිකන් තියෙන්නේ..
    මට තියෙන ප්‍රශ්නේ මේ ගානට මම මේක දෙන එක හොදයිද?
    කෝහොමත් උපරිම 80කට වගේ තමා මට පේන්නේ දෙන්න පුලුවන්... හොයල හොයල දුන්නොත්..

    සර්විස් එකට කොහොමත් යනවා 16ක් වගේ එකපාරකට..
    රෙපෙයාස් ටිකක් ගනන් මේකෙ.. ක්ලච් වොශර් විතරයි තාම දාල තියෙන්නේ..

    උබලගේ අයිඩියාස් ටිකක් දීපල්ලකො..

    bump
    ------ Post added on Aug 21, 2026 at 8:50 PM
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,768
    2,796
    113
    3000 km monthly minimum duwanaawa athi neh
    service + tyre cost eka ain karoth umbata maase profit eka 50 kata adui mama hithanne. 50 k kiyala gaththoth umbata laksha 28 hoyanna maasa 56 k ynawa. e kiyanne roughly aurudu 5 k withara wena major repairs nehe kiyala hithuwath. e wenakota wahane 150000 kata wada duwala. e athare major repairs enne ne kiyala hithanna amarui. aurudu 5 k ohoma duwapu wahanayak honda gaanakata denna amarui wei.

    mata nam hithenne oka laksha 28 kata wikunala eka FD or wena investment ekak karana eka labai. aurudu 5 ka FD dammath laksha 10k 15 k interest eka ganna puluwan.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,776
    4,875
    113
    දැනට උන්ගේ ළඟ තියන වාහන කොහොමද තත්වේ කියල ටිකක් විපරම් කරලා බලන්න.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,703
    13,452
    113
    🤍
    ස්ටාට් කරහම ගෙදර යං ගෙදර යං කියලා කෑගහන්නේ ඒකද?
     
    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    327
    187
    43
    3000 km monthly minimum duwanaawa athi neh
    service + tyre cost eka ain karoth umbata maase profit eka 50 kata adui mama hithanne. 50 k kiyala gaththoth umbata laksha 28 hoyanna maasa 56 k ynawa. e kiyanne roughly aurudu 5 k withara wena major repairs nehe kiyala hithuwath. e wenakota wahane 150000 kata wada duwala. e athare major repairs enne ne kiyala hithanna amarui. aurudu 5 k ohoma duwapu wahanayak honda gaanakata denna amarui wei.

    mata nam hithenne oka laksha 28 kata wikunala eka FD or wena investment ekak karana eka labai. aurudu 5 ka FD dammath laksha 10k 15 k interest eka ganna puluwan.

    uba kiyana eke aththak thiyenawa..eth machan man baluwe meka deela eke rent eken lease ekak gewala car ekak ganna...ethakota mata therena widihata me welawe mata car eekakuth one hinda rent karana eka hoda nadda?

    දැනට උන්ගේ ළඟ තියන වාහන කොහොමද තත්වේ කියල ටිකක් විපරම් කරලා බලන්න.

    ow machan mekath hoda idea ekak.. ubala danna kawruth nadda machan company ekak

    ස්ටාට් කරහම ගෙදර යං ගෙදර යං කියලා කෑගහන්නේ ඒකද?

    ow bossa
    ------ Post added on Aug 21, 2026 at 10:19 PM