වාහනේ සිග්නල් දාන විදිහ

Hinna

Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    හතරමං හන්දි වලින් හරවන්නේ නැතුව කෙලින් යද්දී ලංකාවේ ගොබ්බ හුත්තලා hazard (ඩබල් සිග්නල් ලයිට්) දාගෙන යනවා.
    Hazard දාන්නේ වාහනේ breakdown එකකදී එන වාහන වලට warn කරන්න මිසක් කෙලින් යනවා කියන්න නෙමෙයි. කෙලින් යනවා නම් සිග්නල් ලයිට් දාන්නේ නෑ. හරවනවා නම් විතරක් ඒ අදාළ පැත්තට සිග්නල් දාන්න. එච්චරයි..
     

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    පාර ක්‍රොස් කරන තැන සුදු ඉරි ටිකට දෙපැත්තෙන් (වම්පැත්තෙන් සහ දකුණු පැත්තෙන්) දැති ඉරි වගයක් තිබිලනෙ තනි සුදු ඉරට එන්නේ. ඊට පස්සෙනෙ කඩ ඉරි වැටෙන්නේ. ඒ අවස්ථාවක වාහනේ පාරේ අනික් පැත්තට ගන්න පුලුවන්නෙ‍. ගැටලුව තමා අර මම කියපුදැති සම්බන්ධ නීතියක් තියෙනවද? ඒක අහන්න හේතුව අපේ ටවුමේ ඔය වගේ පාර ක්‍රොස් කරන තැනක පාරෙන් එහා පැත්තෙ සුපර්මාර්කට් එකක් තියෙනවා. ගොඩක් අය පාර ක්‍රොස් කරන තැනින් තමා පාරෙ අනික් පැත්තට දාල මාකට් එක තියෙන තැනට වාහනේ දාන්නෙ. ඒක නීති විරෝධියි නේද?
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    කපුටු කාක් කාක් කියලා හෝන් එක ගහගෙන ගහගෙන යන්න ඕන අතුරු පාරට ඇතුල්වෙනකම්