වාහනේ හොදගන්න නියම ගැජට් එක

EMTA

Junior member
  • Jan 24, 2018
    90
    8
    18
    Mama laga thiyenawa Innovex eka

    lkcvS0mh.jpg

    :rofl: bitti wala idan bn ado mchn man gawath thiyenawa mata oke ara uba spray karala thiyenne bn ehema bh neh bn mage eke redda :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    උබ ගෙදර වැක්ස් කරනවද මචන්? පොඩ්ඩක් හරියටම කරන විදිහ කියපන්කො. :rolleyes:

    Wishesha kramayak naha bn

    1. Car eka wash karanawa
    2. Welenna payak dekak thiyenawa ( eda car eke kohewath yanne nathnam eelanga dawasa wenakam innawa)
    3. Welunata passe wax karanawa. Spray/Gel wax nam gaala pihala danna witharai thiyenne. Paste wax gaanna tikak wela yanawa but scratches fill wenna, godak kal pawathinna paste wax thama hnda

    Paste wax use karana hati meke wisthara karala thiyenawa

    • Like
    Reactions: Kolama

    sdananjaya

    Member
    Apr 26, 2008
    332
    12
    0
    kelaniya,sri lanka

    BUMP

    sdananjaya

    Member
    Apr 26, 2008
    332
    12
    0
    kelaniya,sri lanka
    උබ විඩියොස් හදන්වනම් මච0 ටයිටල් එක ඔයිට වඩා හයිලයිට් වෙනවා
    Black Background - Yellow Font
    Black Background - White Font
    Dark Background - Red Font
    Dark Red Background - White Font

    ඔය වගෙ ග්‍රෙඩියන්ට් බැක්ග්‍රවුන්ඩ් දැම්මම ටයියල් එක පොඩ්ඩක් පෙනවා මදි වෙනවා බ0
    තම්බ්නෙයිල් එක ඔයිට් වඩා ෆ්ලැශ් වෙන්නහ් ක්‍රියෙටිව් වෙන්නහ් හදන්නහ්

    dakinakota ekaparatama expose wela yana ewa awlak nadda
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,003
    113
    Mother Earth
    එළකිරි GT අයියගෙ කටහඬ ගන්න උත්සහයක් කරල තියෙනවා. ඌ වගේ ලස්සනට පැහැදිලිව කියන්න pronounce, mic system එක හොඳට තියෙන්න ඕන. බොහොම ස්තූතියි කොල්ලා. මම මේක ගන්න හොඳද නරකද කියල අහල ත්‍රෙඩ් එකක් දාන්න හිටියත් ඒක එහෙම්ම අමතක වුණා. Sub කරා.:yes:
     
    sdananjaya

    Member
    Apr 26, 2008
    332
    12
    0
    kelaniya,sri lanka
    එළකිරි GT අයියගෙ කටහඬ ගන්න උත්සහයක් කරල තියෙනවා. ඌ වගේ ලස්සනට පැහැදිලිව කියන්න pronounce, mic system එක හොඳට තියෙන්න ඕන. බොහොම ස්තූතියි කොල්ලා. මම මේක ගන්න හොඳද නරකද කියල අහල ත්‍රෙඩ් එකක් දාන්න හිටියත් ඒක එහෙම්ම අමතක වුණා. Sub කරා.:yes:

    Thank you bokka laa