මචන්ලා බැටරි එක ගත්ත පොරට ගිහින් දුන්නා ඌ බැටරි එක දවස් දෙකක් දාන්න චාජ් දාලා බලමු කිව්වා ඒ කරලා ඇවිත් දැම්මා ඒත් හරි ගියෙ නෑ පස්සේ ස්ටාටර් මෝටර් එකට ලීයකින් තට්ටු කරන ගමන් ස්ටාට් කලා වැඩේ ගොඩ. ස්ටාට් උනා. උබලා කිව්ව විදියට තියෙන්නේ අවුල ස්ටාටර් මොටරේ තමා. එ කියන්නේ අලුතින්ම මෝටර් එක දාන්න වෙනවද මචන්ලා නැත්තම් බ්‍ර්ශ් වලද කේස් එක. සති අන්තේ තමා මැකැනික් කෙනෙක් ගාවට යන්න වෙන්නේ
Brush set eka demma mcnla
------ Post added on Aug 23, 2025 at 5:15 PM