වාහනේ හොර එකක්ද කියල බලා ගනිල්ල 😁

Myth

Well-known member
  • Jul 9, 2009
    19,018
    12,398
    113
    Behind u :p
    https://www.ceylonwire.lk/immediate...-fraudulently-registered-in-the-vehicle-book/

    Screenshot_2024-04-26-01-16-32-333_com.android.chrome.jpg
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,004
    3,460
    113
    Battaramulla, Sri Lanka
    mona awrudde gannapu wahana da kiyala wath kiyala na ne. ethakota rate hamoma RMV ekata katha karanna oneda? AC dala, glass tint karapu wahana okkoma සුඛෝපභෝගී category eke. :P
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,055
    15,563
    113
    New Zealand
    ෆේස්බුක් එකේ තියන වාහන ගෘප්වල එලිපිට වාහන පොත් විකුණනවා. ඒ පොත් ගන්න උන් ඒවා පාඩම් කරන්න නෙමෙයිනේ ගන්නේ. :P අනිවාරයයෙන් වාහනයක් කොහෙන් හරි උත්සන් ඇවිත් අටවනවා. ඊට පස්සේ චැසි අංක , එන්ජිම් අංක කොටලා අර පොතෙන් පදිනවා.

    වෙන්දේසියක පොත නැතුව ලක්‍ෂ 15කට ගත්තු ඩෙෆෙන්ඩර් කටුවක්, මොඩීෆයි කරාට පස්සේ ලක්‍ෂ 80කට විකුණපු එකක් ගැන විස්තරයක් මම ෆේස්බුක් දැක්කා. දැන් ඒ වාහනෙත් කාගේ හරි පොතකට අනුව අංක කොටලා පදිනවා ඇති.