වහනෙ පොත තියලා හදිස්සියට සල්ලි ගන්න තැනක් නැද්ද සිහලුනෙ..
IMUNA Well-known member Feb 16, 2012 1,947 3,293 113 Aug 31, 2024 #1 වහනෙ පොත තියලා හදිස්සියට සල්ලි ගන්න තැනක් නැද්ද සිහලුනෙ..
P Gunaratnm Well-known member Aug 23, 2024 1,788 2,309 113 Panadura Aug 31, 2024 #3 දැම්ම තියන්න 22 පස්සේ ජනසතු කරනවා. Reactions: Pukmanta
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,454 113 Aug 31, 2024 #4 අර රූපසිංහ ඉන්වෙන්ස්ම්න්ට් කියන උන් නං දෙනවා. හැබැයි ලොකු ගානක් දෙන්නේ නැහැ. රුපියල් ලක්ෂයට අඩු ගානක් දෙන්නේ.
අර රූපසිංහ ඉන්වෙන්ස්ම්න්ට් කියන උන් නං දෙනවා. හැබැයි ලොකු ගානක් දෙන්නේ නැහැ. රුපියල් ලක්ෂයට අඩු ගානක් දෙන්නේ.
සනෝජ්_තරංග Well-known member Dec 29, 2012 1,923 884 113 Colombo Aug 31, 2024 #5 ඕනම Finance Compnay එකකින් Speed Draft එකක් ගන්න Reactions: IMUNA and Hasistranger