වාහනේ drive කරද්දී ඇයි windscreen එක එළියෙන් mist එකවගේ බැඳ&#354

Pixel Art

Active member
  • Mar 19, 2013
    559
    49
    28
    වාහනේ drive කරද්දී ඇයි windscreen එක එළියෙන් mist එකවගේ බැඳ&#354

    ආර්ධතාවය වැඩි දවස්වලදී (වැස්සකින් පසු) වාහනේ drive කරද්දී ඇයි windscreen එක එළියෙන් mist එකවගේ බැඳෙන්නේ. wiper දැම්මම අයින් වෙනවා. ඊට පස්සේ ආපහු ටික ටික බැඳෙනවා. ඇතුලේ A/C එක දාලා තියෙන නිසාද?windscreen එකේ යට හරියට වෙන්නයි එහෙම බැඳෙන්නේ. ඒක නැති කරගන්නේ කොහොමද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඇතුළේ AC දාල නිසා

    AC එක කෙලින්ම වින්ඩ්ස්ක්‍රින් එකට හරවලා තියෙන්නේ. ඒක කැබින් එකට වදින්න දාගන්න.
     
    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    ඇතුළේ AC දාල නිසා

    AC එක කෙලින්ම වින්ඩ්ස්ක්‍රින් එකට හරවලා තියෙන්නේ. ඒක කැබින් එකට වදින්න දාගන්න.

    එහෙම නෑ නේ බන්. මන් පැනෙල් සේරම passenger ට හරවල තියෙන්නේ. ඇතුලෙන් නෙමෙයි බැඳෙන්නේ එළියෙන්. ඇතුලෙන් හුමාලේ වගේ බැඳෙන්නේ නෑ එලියෙනුයි එහෙම බැඳෙන්නේ.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,140
    1
    28,727
    113
    හේතුව දන්නෙ නෑ බං මම Rain x පාවිච්චි කරන්න පටන් ගත්තාම ඔය effect එක ගියා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    එහෙම නෑ නේ බන්. මන් පැනෙල් සේරම passenger ට හරවල තියෙන්නේ. ඇතුලෙන් නෙමෙයි බැඳෙන්නේ එළියෙන්. ඇතුලෙන් හුමාලේ වගේ බැඳෙන්නේ නෑ එලියෙනුයි එහෙම බැඳෙන්නේ.

    පැනල් නෙමේ නොබ් එක

    BhQQU7F.jpg
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    A/C eke temperature eka poddak wadi karala balahan, athule seethala wadi unama oka wenawa
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    එහෙම නෑ නේ බන්. මන් පැනෙල් සේරම passenger ට හරවල තියෙන්නේ. ඇතුලෙන් නෙමෙයි බැඳෙන්නේ එළියෙන්. ඇතුලෙන් හුමාලේ වගේ බැඳෙන්නේ නෑ එලියෙනුයි එහෙම බැඳෙන්නේ.

    පැනල් නෙමේ mode එක දාපන් වාහනේ ඇතුලට විතරක් වදින්න