වාහනේ drive කරද්දී ඇයි windscreen එක එළියෙන් mist එකවගේ බැඳŢ
ආර්ධතාවය වැඩි දවස්වලදී (වැස්සකින් පසු) වාහනේ drive කරද්දී ඇයි windscreen එක එළියෙන් mist එකවගේ බැඳෙන්නේ. wiper දැම්මම අයින් වෙනවා. ඊට පස්සේ ආපහු ටික ටික බැඳෙනවා. ඇතුලේ A/C එක දාලා තියෙන නිසාද?windscreen එකේ යට හරියට වෙන්නයි එහෙම බැඳෙන්නේ. ඒක නැති කරගන්නේ කොහොමද?