වාහනේ Head Light Dim කරන්නේ නැති අයට

wkmalitha

Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    දැන් ටියුශන් කරන හැම එකාම උගන්නනවට වඩා බයිලා කියවන්න පුරුදු වෙලා
    Exam Target විතරක්ම ගිය එවුන් තමයි වාහන වල යද්දී ඔහේ ගොන් පතයා වගේ යන්නේ
    අනෙත් එක ගැන හිතන්නෙම නැහැ.
    මේවා කියල හරි ළමයින්ගේ Ethics හැදෙනවානම්
    ඒවාට බයිලා කිව්වට කමක් නෑ සහෝදරයා
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,133
    4,129
    113
    ANITH EWUN HEAD EKEN ENA NISA MAMA HEAD EKEN YANAWA.

    MATA E KALE INDAN THIBUNA PRASHNAYAK THAMAI "MEKA PAWAKDA KIYALA"

    ISSARAHA ENA EWUNWA APAHASU THAWAYATA PATH KARALA UNGE EYE SIGHT EKA AWUL YAWANA NISA LABANA ATHME EYE PROBLEM ATHUWA IPADEIDA? (IF BORN AS A HUMAN OR ANIMAL)
     
    wkmalitha

    Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    ANITH EWUN HEAD EKEN ENA NISA MAMA HEAD EKEN YANAWA.

    MATA E KALE INDAN THIBUNA PRASHNAYAK THAMAI "MEKA PAWAKDA KIYALA"

    ISSARAHA ENA EWUNWA APAHASU THAWAYATA PATH KARALA UNGE EYE SIGHT EKA AWUL YAWANA NISA LABANA ATHME EYE PROBLEM ATHUWA IPADEIDA? (IF BORN AS A HUMAN OR ANIMAL)
    හිතලම කරනවානම් පවක්.
    හැබැයි ගොඩක් එවුන් දන්නේ නැහැ එහෙම ගියහම ඉස්සරහෙන් එන එකාට අමාරුයි කියලා.
    ඌ උගේ ආතල් එකේ යනවා.
    උන් නම් ඉතින් හරක් වෙලා තමයි ඉපදෙන්නේ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Exam Target විතරක්ම ගිය එවුන් තමයි වාහන වල යද්දී ඔහේ ගොන් පතයා වගේ යන්නේ
    අනෙත් එක ගැන හිතන්නෙම නැහැ.
    මේවා කියල හරි ළමයින්ගේ Ethics හැදෙනවානම්
    ඒවාට බයිලා කිව්වට කමක් නෑ සහෝදරයා
    ආහ් උඹද ඔය වීඩියෝ එකේ ඉන්නෙ? 😂😂
    පොඩි කාලේ ඉඳන්ම ළමයින්ව දහම් පාසල් වලට යවන්න කියන්නෙ ඕක තමයි.

    ටියුශන් යවන්නේ ගෙදරින් සල්ලි දීලා එක එකාගේ බයිලා අහන්න නෙමෙයි. එක්සෑසෑමට ටාගට් කරලා.

    අනික ඔය හෙඩ් ලයිට් ඩිම් කරන එක කියලා දෙන්න ඕනේ Lerners වලින් නේ. මම ඩ්‍රයිවින් ඉගෙන ගත්තු තැන Night driving 1/2 hr session 2 ක් තිබ්බා. මට නම් ඒවා ඒකෙදි කියලා දුන්නා.

    ලංකාවේ ඉන්න වාහෙලාගේ ලොකුම වැරැද්ද බල්ලගේ වැඩේ බූරුවා කරන්න හදන එක.

    උඹත් ක්ලාස් එන ළමයින්ට බයිලා ගහන එක නවත්තලා උගන්නන්න බලපන්.
     
    wkmalitha

    Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    ආහ් උඹද ඔය වීඩියෝ එකේ ඉන්නෙ? 😂😂
    පොඩි කාලේ ඉඳන්ම ළමයින්ව දහම් පාසල් වලට යවන්න කියන්නෙ ඕක තමයි.

    ටියුශන් යවන්නේ ගෙදරින් සල්ලි දීලා එක එකාගේ බයිලා අහන්න නෙමෙයි. එක්සෑසෑමට ටාගට් කරලා.

    අනික ඔය හෙඩ් ලයිට් ඩිම් කරන එක කියලා දෙන්න ඕනේ Lerners වලින් නේ. මම ඩ්‍රයිවින් ඉගෙන ගත්තු තැන Night driving 1/2 hr session 2 ක් තිබ්බා. මට නම් ඒවා ඒකෙදි කියලා දුන්නා.

    ලංකාවේ ඉන්න වාහෙලාගේ ලොකුම වැරැද්ද බල්ලගේ වැඩේ බූරුවා කරන්න හදන එක.

    උඹත් ක්ලාස් එන ළමයින්ට බයිලා ගහන එක නවත්තලා උගන්නන්න බලපන්.
    හරි බන් එල
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ANITH EWUN HEAD EKEN ENA NISA MAMA HEAD EKEN YANAWA.

    MATA E KALE INDAN THIBUNA PRASHNAYAK THAMAI "MEKA PAWAKDA KIYALA"

    ISSARAHA ENA EWUNWA APAHASU THAWAYATA PATH KARALA UNGE EYE SIGHT EKA AWUL YAWANA NISA LABANA ATHME EYE PROBLEM ATHUWA IPADEIDA? (IF BORN AS A HUMAN OR ANIMAL)
    ඔච්චර හිතන්න එපා ඔය ගැන,
    පවක් වෙන්නෙ නෑ. ඉස්සරහ එන එකා ගැන ද්වේශ සිතිවිල්ලක් එන නිසා අකුසලයක් විතරයි වැඩෙන්නෙ.

    මමනං පුරුදුවෙලා ඉන්නෙ ඉස්සරහින් හයිබීම් කරගෙන ආවොත් වාහනේ අයින් කරගන්න. සමහර වෙලාවට ලයිට් ඕෆ් කරලම දානව.

    ubala head eka gahan yanawa kianne ara nil paten paththu wena beam eka dagena yana ekada
    හයි බීම්...
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ae ban nil pata beam eka tiyenne kaluwarakadi hadissiyakdi dushkara parakadi gahanna neda...

    mama nam kola pata eka tamai daan yanne.. head eka ee kkwwe nil paata eka danne issrahin mokek wath nathi welawaka dushkara parak nattam kandak balaganna

    oya wage ekek issrahata aworh mama tak gala light off karanawa

    ඔච්චර හිතන්න එපා ඔය ගැන,
    පවක් වෙන්නෙ නෑ. ඉස්සරහ එන එකා ගැන ද්වේශ සිතිවිල්ලක් එන නිසා අකුසලයක් විතරයි වැඩෙන්නෙ.

    මමනං පුරුදුවෙලා ඉන්නෙ ඉස්සරහින් හයිබීම් කරගෙන ආවොත් වාහනේ අයින් කරගන්න. සමහර වෙලාවට ලයිට් ඕෆ් කරලම දානව.

    හයි බීම්...
    highbeam indicate karanne blue indicator ekenne

    sir kiala denna one ohoma newey... by default low beam eken pala... onekamakata witarak highbeam gahala para balapan kiala

    mehema kiadunnama minissu highbeam eken by default gehin wahana eddi low karanna balanwa... eka awulne

    dim karanwa kianne okata neweyne... low beam eka dim karana ekatane

    anika oka ethics ma newe... law ekak.. one one widiyata light gahan yanna ba.. dawalta fog light daan yannath ba
    ------ Post added on May 25, 2021 at 8:24 PM
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    Exam Target විතරක්ම ගිය එවුන් තමයි වාහන වල යද්දී ඔහේ ගොන් පතයා වගේ යන්නේ
    අනෙත් එක ගැන හිතන්නෙම නැහැ.
    මේවා කියල හරි ළමයින්ගේ Ethics හැදෙනවානම්
    ඒවාට බයිලා කිව්වට කමක් නෑ සහෝදරයා
    ඈ හුත්තෝ සල්ලි දීල එන්නේ ethics හදන්නද ?
    එතික්ස් ඕනේ උන් දහම් පාසල් යයි. නැත්නම් වෙනම සල්ලි අරගෙන එතික්ස් උගන්නපන්. එතකොට එතික්ස් ඕන උන් එකටත් එයි
     
    • Haha
    Reactions: lodbrok and Roxxy2K

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඈ හුත්තෝ සල්ලි දීල එන්නේ ethics හදන්නද ?
    එතික්ස් ඕනේ උන් දහම් පාසල් යයි. නැත්නම් වෙනම සල්ලි අරගෙන එතික්ස් උගන්නපන්. එතකොට එතික්ස් ඕන උන් එකටත් එයි
    ado mokada... badu ussan gaatala tharahenda inne hehehe
     
    wkmalitha

    Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    ඈ හුත්තෝ සල්ලි දීල එන්නේ ethics හදන්නද ?
    එතික්ස් ඕනේ උන් දහම් පාසල් යයි. නැත්නම් වෙනම සල්ලි අරගෙන එතික්ස් උගන්නපන්. එතකොට එතික්ස් ඕන උන් එකටත් එයි

    මාත් එතික්ස් කියා දෙන එක නැවත්තුවොත් මන් වගේ කි දෙනෙක් පොඩි උන්ට ඕක කියාදෙන එක නවත්තයිද ?
    එහෙම පොඩි උන් තමයි දැන් ඉන්නේ, උන් ඇත්තටම දේවල් දන්නේ නැහැ,
    අපි දිහා බලාගෙන උනුත් අපේ පස්සෙන්ම එනවා,

    පස්සේ අපි උන්ට බනිනවා 2000න් පස්සේ උන් නම් මෙලෝ රහක් නැහැ කියල,
    ඇත්තටම මම නම් හිතන්නේ 2000 ට ඉස්සෙල්ල උන් තමයි මෙලෝම රහක් නැත්තේ

    අපි යන පාර හොද නැහැ අපිට ඒක පේන්නෙත් නැහැ
    අපේ පස්සෙන් පොඩි උන් එන නිසා අපිට උන්ව පේනවා,
    ඉතින් අපි හිතනවා උන් මෙලෝ රහක් නැහැ කියල.

    කව්ද වැරදි ?
    පොඩි උන්ද ?
    අපිද ?

    මම කියලා දෙනවා එතික්ස්
    සල්ලි අරගෙන හරි නොගෙන හරි.

    මා දිහා බලාගෙන හැදෙන පොඩි එකෙක් ඒ දේම කරනකන්.
    මේ රට මේ ලෝකය සම්පුර්ණයෙන් අපි අද කරන දේ මතයි තීරණය වෙන්නේ.
    මොකද මාත් එහෙම එකෙක්
    මෙලෝ හසරක තේරුමක් නොදැන ලොකු උන් යන පස්සේ ගියපු එකෙක්

    ඒක වැරදියි කියල තේරුණා නිසා පොඩි උන්ට දෙයක් හරියට උගන්නනවා
    උබ හැදියන් නැත්නම් මැකියන් කියල

    ඉගෙන ගන්න මුල් කාලේ මේ වගේ හෙනට ඇර ගත්තා
    ගොඩ කාලෙකට පස්සේ ආයෙත් එහෙම මොරාල් එකක් ආවේ.

    සන්සුන් වන්න සහෝදරයා
    අපි හරි සොදුරු මිනිස්සු
    ආදරේ කරන්න ඕන අපි අපිට
    කොරෝනා ඉවර වෙලා ජිවත් වෙලා හිටියොත්
    එනෝ මේ පැත්තේ
    නාල කරලා නිදහසේ ජිවිතේ දිහා බලලා විනෝද වෙලා සතුටින් ගෙදර යතහැකි.

    මගේ Channel එකට Subscribe පාරකුත් දාලම යනෝ හොදේ

    Last edited: