වාහනේ Lights වැඩ කරන්නේ නැතෝ
Nisan N 16 auto
මේකේ Number plate lights 2යි, උඩ තියෙන Brake Light එකයි වැඩ කරන්නේ නෑ මචන්ලා.....
Lights පිච්චිලා නෑ............. Fuse එකක් වත් ගිහින්ද දන්නේ නෑ.......
කොහොමද මම මේක හදාගන්නේ......... මොනාද මම මේකේ Check නරන්න ඕනේ........

Attachments
Last edited: