වාහනේ windscreen එකේ මීදුම
වාහනේ windscreen පිට පැත්තේ මීදුම වගේ බැඳෙන්නේ ඇයි මචංලා උදේට. වයිපර් එක ඔන් කලත් ඒ වෙලාවට විතරයි. පුල්ලි පුල්ලි වගේ තියෙනවානේ පාර පෙන්නේ නැති ගාණටම. ඇයි එහෙම වෙන්නේ. අව්ව වැටුණම ෂේප් වෙනවා. එත් එතකල් ඒ මීදුම එහෙමම තියෙනවා.
ඒකට කරන්න දෙයක් නැද්ද? එහෙම වෙන්නේ ඇයි බන්ස්ලා
රෙප්+13

)