වාහනේ_අදාලම_නෑ

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    වාහනේ_අදාලම_නෑ

    වාහනේ අදාළ නෑ මහත්තයෝ වැරදි කරානම් දඩ!

    17265193_296683400750551_1549263307152940328_n.jpg

    :love:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    Rolls rpyce wraith ලංකාවටම එකයී.කෝටි 16යී.ඔපිස් එකට වන්ඩිය බැස්ස වෙලාවෙ ගැහුවා ගැම්මට සෙල්ෆියක්.ආසාවට වගේ

    17265038_1349532358418542_6513529241502024990_n.jpg
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔය දඩ ගහනවා නෙමෙයි යකූ...:baffled::baffled:

    ඔය නවත්තන් ඉන්නේ ආහ සර්..ගමනක් යනවද..හා සර් පරිස්සමෙන් ගිහින් එන්න කියන්න...:P
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ඔය දඩ ගහනවා නෙමෙයි යකූ...:baffled::baffled:

    ඔය නවත්තන් ඉන්නේ ආහ සර්..ගමනක් යනවද..හා සර් පරිස්සමෙන් ගිහින් එන්න කියන්න...:P

    Obama-LOL-Funny-LOL-Laugh-Laughing-Hilarious-Thats-Funny-So-Funny-Hihi-HAHA-Obama-Obama-Laugh-Obama-Laughing-GIF.gif

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    වාහනේ අදාළ නෑ මහත්තයෝ වැරදි කරානම් දඩ!

    17265193_296683400750551_1549263307152940328_n.jpg

    :love:

    police aya danne ne oka maha loku wahanayak kiyala, wahana gena danna un witharane danne, habeyi 32 -xxxx hari kamak ne Pajero wge ekak ekak giyanam police un salute gahala yawanne....
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    පොලිස් කාරය සුවර් එකට රෝල්ස් රොයිස් දන්නේ නෑ පේන්ට් කරපු පට්ට පරණ කාර් කට්ටක් කියල හිතන්න ඇති...
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,299
    113
    Chilaw
    police aya danne ne oka maha loku wahanayak kiyala, wahana gena danna un witharane danne, habeyi 32 -xxxx hari kamak ne Pajero wge ekak ekak giyanam police un salute gahala yawanne....

    magula :dull: yaluwage prado 150 highway eken curtern gelewwa :baffled: :baffled: