වාහනේ_හැප්පිලා_ජනශක්ති_එකෙන්_claim

mana0270

Junior member
  • Nov 14, 2011
    209
    14
    18
    වාහනේ_හැප්පිලා_ජනශක්ති_එකෙන්_claim

    වාහනේ හැප්පිලා ජනශක්ති එකෙන් claim ගත්ත කෙනෙක් විස්තර ටිකක් කියන්නංකො...
    1.සම්පූර්ණ estimation එකම ගෙව්වද?
    2.quotation ගන්න තැනින්ම parts ගන්න ඕනෙද?
    3. වෙන තැනකින් අරං බිල් දුන්නොත් ගෙවන ගාන අඩු කරනවද?

    Janashakthi.jpg
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Contact JANASHAKTHI via an Insurance Lawyer......It's very critical that the statements that you give to the insurance company cannot be changed. You may need to go to courts if the fault is on the other party.
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,619
    2,128
    113
    uba kohen parts gattath kamak na,Gattu bill tika unta denna oni,garage eken kiyana price ekama denne na,but Un kiyana price ekata garage karayo hadanawa,habai ube garage bass un ge price ekata hadanna ba kiyanawanam uba kiyapan A price ekata ayala ba kiyanawa kiyala,ethakota un ubata garage ekak hoyala denna oni,un kiyana price ekata hadana.
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,768
    1,921
    113
    Galle
    mamath garage ekata dala tiyenne machan....taama update ekak na...mehemai machan....brand new vehical ekaknam....aniwa branded parts wala price eka eyalata denna wenawa..but recondition part ekaknam e gaanata tamai claim karanne....garage ekata dala bass dunna estimate ekata un aulnam un awit garage eken wistara gannawa...asadarana natuwa wade kerenawanam un claim karawi....mata tawa 2 dayswalin witara ubata update ekak deeganna puluwanwei....mamath car eka anagena inne...issaraha ganna deyak na...magei warada...:LOL:
     
    un advance ekak dunnada ubata?natnam atinda haduwe?
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    අපෝ මාත් ජනශක්ති එකේ දාල හිටිය අවුරුදු කියපයක්. පුදුම කාලකන්නි බන්. ඔය මරාලේ නම් දාන්න එපා ඊලග පාර. මම වෙනමම ඇපිල් දාල තමයි ගාන ගත්තේ. දුන්නෙම නැහැ. ඔය පොඩි ගරාජ් එකකින් පේන්ට් ගහල.
     
    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    උන් ඇවිත් ගැරිජ් එකේ බාස් එක්ක කතා කරලා
    ඌට ගානක් දීලා හරි අඩු කර ගන්න බලනවා
    උඹ ඌට කලින් කීයක් හරි දීලා ඉඳපන්
    මගේ නම් අතටත් ගානක් එන විදිහට සල්ලි ලැබුනා
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    sri lanka insurance nam
    toyota lanka dala stalemate ekak gaththahama
    SLI eke agent ekek enawa u awulla kapana approval eka denawa or headoffice yawanawa approval eka ganna

    passe hadala iwara wunahama cheque eka dunnahama wahane resales
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ජනශක්ති එකෙන් vehical insuarance එකක් ගන්නව කියන්නෙ PC house එකෙන් computer එකක් ගත්ත වගේ. මගේ කාර් එකේ buffer එක damage වෙලා උන් දුන්නෙ නෑ. අතින් ගෙවල හදාගත්තෙ. කාලකන්නි.
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    ජනශක්ති එකෙන් vehical insuarance එකක් ගන්නව කියන්නෙ PC house එකෙන් computer එකක් ගත්ත වගේ. මගේ කාර් එකේ buffer එක damage වෙලා උන් දුන්නෙ නෑ. අතින් ගෙවල හදාගත්තෙ. කාලකන්නි.

    :lol::lol: