වාහනේ_හැප්පුනා

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    වාහනේ_හැප්පුනා

    මචං මම ආසාවෙන් තියාගත්තු වාහනේ අද හැප්පුනා :(

    මේකේ දොර දාන්න වෙනවා..

    මට මේක හදාගන්න තැනක් කියන්න..

    dmxcf2oy.jpg
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    මොකක්ද වාහනෙ? wagon r එකක්නම් තලවතුගොඩ mac auto force එක තමා හොඳම තැන.
     
    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    මොකක්ද වාහනෙ? wagon r එකක්නම් තලවතුගොඩ mac auto force එක තමා හොඳම තැන.

    ඔය ෆොටෝ එකේ අතේ තියන් ඉන්නෙ ඒක තමයි :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉන්ෂුවරන්ස් එකෙන් අලාභෙ ඔක්කොම කවර් කරගන්න ලැබේවා..
    ඔය වාහන ඔහොම තමයි බන්. වදිනවා හීරෙනවා.. අපි කොච්චර පරිස්සමින් ගියත් වෙන එකෙක් හරි ඇවිත් වද්දනවා..
     
    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    windscreen එකත් බිඳිලා නේද?
    :shocked::shocked:

    ඔව් බන්.. මන් හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියල. දවසෙම අඩ අඩ ඉන්නෙ :(

    ඉන්ෂුවරන්ස් එකෙන් අලාභෙ ඔක්කොම කවර් කරගන්න ලැබේවා..
    ඔය වාහන ඔහොම තමයි බන්. වදිනවා හීරෙනවා.. අපි කොච්චර පරිස්සමින් ගියත් වෙන එකෙක් හරි ඇවිත් වද්දනවා..

    ඔව් බන් :(