වාහන අංක තහඩුවලින් පළාත් අක්ෂර ඉවත් කෙරේ

zXcVx

Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    දුම්‍රිය මැදිරි වලට කෙනෙක්. දුම්‍රිය එන්ජින් වලට තව කෙනෙක්ද
    අවුලක් නෑ ටික කාලයක් ගිහින් දුම්රිය වැසිකිලියටත් ඇමටියෙක් දායි :poop:
     
    • Haha
    Reactions: windows_ubuntu

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    වාහන වල ගහලා තියෙනවා එක එක විදියේ අංක තහඩු.
    සමහර ඒවා අංක, සමහර ඒවා ඩෑෂ්, සමහර ඒවා ශ්‍රී.
    දැන් නම් ගොඩක් ඉංග්‍රීසි අකුරු…
    මොනවාද මේ අකුරු?
    🙃

    වාහන වල අංක දෙන්නේ කොහොමද? 😉
    නිකම්වත් හිතලා බැලුවද ?? 🤔🤔🤔
    එන්න ඒ ගැන දැන ගන්න.....
    RMV- Vehicle Number Plate system in Sri Lanka | ශ්‍රී ලංකාවේ වාහන අංක තහඩුවේ නොදන්න කතාව

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ඒ වගේම ඩ්‍රයිවින් ලලයිසන් පොඉන්ට් සිස්ටම් එකත් ගෙනාවනම් හොදයි.

    ඔය ලයිසන් එකේ චිප් එකක් තිබ්බට ඒකෙ මොන ලබ්බක්වත් නෑ මයි හිතේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,426
    1
    101,340
    113
    34
    Kalutara
    ko kawadda dan oka ain karanne. kiyalatha auruddak withara neda lol
    ඉවත් කරලා තියෙන්නේ. ඉවත් කරපු නම්බර් ප්ලේට් බලන්න අලුතෙන් රෙජිස්ටර් කරන්න වාහන නැති එකයි ප්‍රශ්නේ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    Dan Lassanata Wali Jawaram Karayo Pita Palaathwalinuth Awilla
    Pita Tipper Walin Wali Adeevi. Mama Dawasak Dakka Ohoma Karana Eka Gana TV eke Duk Ganawillak Media Ekata Kiyana Gamey Ekek ..
    U Kiwwe Okkoma Tipper Aawe WP Awalu...
     
    • Like
    Reactions: reddit

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    Dan Lassanata Wali Jawaram Karayo Pita Palaathwalinuth Awilla
    Pita Tipper Walin Wali Adeevi. Mama Dawasak Dakka Ohoma Karana Eka Gana TV eke Duk Ganawillak Media Ekata Kiyana Gamey Ekek ..
    U Kiwwe Okkoma Tipper Aawe WP Awalu...
    ඔන්න ඕකනෙ බන් හැමදේකල හොද නරක දෙකම තියෙනව කියන්නේ
     
    • Like
    Reactions: 2osama

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඉවත් කරලා තියෙන්නේ. ඉවත් කරපු නම්බර් ප්ලේට් බලන්න අලුතෙන් රෙජිස්ටර් කරන්න වාහන නැති එකයි ප්‍රශ්නේ.
    ethakota ban lisan aluth karanna parana palathata yanna one nadda
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,759
    113
    දැන් ට්‍රැෆික් රාළහාමිලට දුර පළාත් වල වාහන වලින් වැඩිපුර පගාව ඉල්ලන්න බැරි වෙනවා
    sirawata cp dekka gaman kela halagena nawattanne wena palath wala un. rupiyal 100 k hari paga ganna. sakkili
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    වාහනේ Central Province. Open Papers තියෙන්නේ තාම Transfer කලේ නැහැ WP වලට.මට Revenue License එක අලුත් කරගන්න පුලුවන් ද RMV මාලිගාවත්ත ඔෆීස් එකෙන්??

    1919 එකට පලවෙනි පාර කෝල් කලාම කිව්වා.Central Province එකටම ගිහින් ගන්න ඕන නැහැ,RMV මාලිගාවත්ත එකෙන් පුලුවන් කියලා.ආයේ කෝල් කලාම බෑ කිව්වා අදාල පලාතටම යන්න ඕන කිව්වා.

    මොකද්ද හරි? License එක Expired :(
     
  • Jul 6, 2012
    10,698
    2,925

    Online wede karapn