වාහන අංක තහඩුවේ පලාත හැදින්වෙන අක්ෂරය ඉව්ව්ත් කෙරේ

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,317
    9,489
    113
    Heaven :p
    වාහනවල අංක තහඩු වල පළාත හැඳින්වෙන ඉංග්‍රීසි අක්ෂරය ඉවත් කිරීමට අදාළ කැබිනට් අනුමැතිය මේ වනවිට හිමිව තිබෙනවා.

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සුමිත් අලහකෝන් සඳහන් කළේ තව මාස දෙකක් ඇතුළත මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවිය හැකි බවයි.


    ඇයි බන් ඒ? මොකක්ද හේතුව එහෙම කරන්න.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    දැන් ඉතින් උඩරට කඳු ඇදපුව දුවපුව මුුදුකරේ ලුණු කට්ටේ දුවාපුව ලේසියෙන් හොයාගන්න වෙන්නේ නෑ.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    ඕක මුලින්ම ගෙනාවේ මෙහෙන් වාහන උස්සලා ltte එක එහේ අරන් යන එකටයි,එයෙන් ආපු වාහන මෙහේ තිබුනොත් හොයාගන්නයි.දැන් ඒ අවශ්‍යතාව නෑ.සහ තව ටික කාලෙකින් ඉංග්‍රීසි අකුරු 4ක් වෙයි.(කවදා හරි) එතකොට ඉතිං ඉඩ මදිනේ ප්ලේට් එකේ.ඒක නිසා අයින් කරන්න වෙනවා වෙන කරන්න දෙයක් නෑ.
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    වාහනවල අංක තහඩු වල පළාත හැඳින්වෙන ඉංග්‍රීසි අක්ෂරය ඉවත් කිරීමට අදාළ කැබිනට් අනුමැතිය මේ වනවිට හිමිව තිබෙනවා.

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සුමිත් අලහකෝන් සඳහන් කළේ තව මාස දෙකක් ඇතුළත මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවිය හැකි බවයි.


    ඇයි බන් ඒ? මොකක්ද හේතුව එහෙම කරන්න.
    පළාත වෙනස් වාහන , වෙන පළාතකට ගියාම ට්‍රැෆික් පොලිස් රාළහාමිලා මොකක් හරි පොඩි දෙයක් හොයාගෙන දඩයක් දාන්නම තමා බලන්නේ. දඩේ ගෙවල , ලයිසන්ද එක ගන්න ආපහු යන්නයි, දඩේ ගානට වඩා ගානක් යනවා. ඉතින් , රාළහාමිගේ කල්ල මරේ .

    බොරුනම් බලහන්. පළාත වෙනස් ඒවා බල බල වටේ කැරකි කැරකි ඇද හොයන්නේ නැද්ද කියල.

    administration side එකෙන් බැලුවොත්,

    1. පළාතෙන් පිට කෙනෙක්ට වාහනේ වික්කොත් , transfer එකේදී අනිවා number plate මාරු කරන්න ඕන. -> additional cost එකක් , procedure එකක්
    2. Lisense අලුත් කරන්නත්, අදාළ පළාතට යන්න ඕන. -> additonal cost / procedure එකක්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ටයර් නං රිවස් කරා නේද? මේකවත් කෙරුවොත් හොදයි 😁
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,738
    2,517
    113
    Bevery Hills-90210
    උන් දන්නේ නැහැ නේ දූර පලාතක ගිහිල්ලා තමන්ගේ පැත්තේ එකෙක් සෙට් උනාම තියෙන ආතල් එක.
     
    • Haha
    Reactions: ElaBaba

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    පළාත් අකුරු අයින් කරන්න ඕනි නෑ. හැබැයි වෙන පළාතක වාහනයක් තව පළාතකදී revenue license අලුත් කරන්න දියල්ල පව් නොදී
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    පළාත් අකුරු අයින් කරන්න ඕනි නෑ. හැබැයි වෙන පළාතක වාහනයක් තව පළාතකදී revenue license අලුත් කරන්න දියල්ල පව් නොදී
    Mama nam online service eken tamai karanne.

    දැන් ඉතින් උඩරට කඳු ඇදපුව දුවපුව මුුදුකරේ ලුණු කට්ටේ දුවාපුව ලේසියෙන් හොයාගන්න වෙන්නේ නෑ.
    Muudu kare hoyanne komada ban oka dekka kiyala? Anit eka pothe komat registration eka karana address eka tiyenawa neh.
    ------ Post added on Mar 24, 2021 at 4:17 PM