වාහන අංක තහඩු නිකුත් කිරිම.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,274
    32,007
    113
    ඇයි දන්නෙ නෑ නම්බර් ප්ලේට් වලින් පළාත අයින් කරේ. මට හිතෙන්නෙම මේක වැදගත් කියල. පිටරටක උනත් ප්‍රාන්තය/පලාත නම්බර් ප්ලේට් එකේ ගහල එවනව නේ. මේක තියෙද්දි වෙන පලාතකින් ආව සැක කටයුතු වාහන හෙම මිනිස්සුන්ට හොයාගන්න ලේසියි. අනිත් එක ඕපන් පේපර්ස් දුවන ඒව පොලීසියට හොයන්නත් ලේසියි.
    palathen pita ewage unwa bayakarala jarawa ganna untath lesiyak thibbalu lol