palathen pita ewage unwa bayakarala jarawa ganna untath lesiyak thibbalu lolඇයි දන්නෙ නෑ නම්බර් ප්ලේට් වලින් පළාත අයින් කරේ. මට හිතෙන්නෙම මේක වැදගත් කියල. පිටරටක උනත් ප්‍රාන්තය/පලාත නම්බර් ප්ලේට් එකේ ගහල එවනව නේ. මේක තියෙද්දි වෙන පලාතකින් ආව සැක කටයුතු වාහන හෙම මිනිස්සුන්ට හොයාගන්න ලේසියි. අනිත් එක ඕපන් පේපර්ස් දුවන ඒව පොලීසියට හොයන්නත් ලේසියි.