වාහන අංක තහඩු නිකුත් කිරිම.

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    PHOTO-2025-01-22-15-16-11.jpg
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    මේකේ කියන්නේ වාහන transfer කරද්දි අලුතෙන් නම් plate ඕනේ නෑ කියලා නේද (පළාතෙන් පිට නම්)
     
    • Like
    Reactions: eksudda

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    මේකේ කියන්නේ වාහන transfer කරද්දි අලුතෙන් නම් plate ඕනේ නෑ කියලා නේද (පළාතෙන් පිට නම්)
    ethakota revenue license lankawe onama ag office ekakin gannath puluwanda? onama palathaka wahanekata?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    Dan ganna puluwan kathawak kiyanawa hoyala balapan call akak dila
    ethakota hithapanko province eka maru kalama pothe address ehema wenas karanne nalluda? ownership p maru unoth kohomath address, name dekama change karanna onane...
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    මේ සැරේ වාහන ගෙන්නන්නේ කවද්ද ලොක්කා? තාම වැඩ පටන් ගත්තේ නැද්ද?
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    ඇයි දන්නෙ නෑ නම්බර් ප්ලේට් වලින් පළාත අයින් කරේ. මට හිතෙන්නෙම මේක වැදගත් කියල. පිටරටක උනත් ප්‍රාන්තය/පලාත නම්බර් ප්ලේට් එකේ ගහල එවනව නේ. මේක තියෙද්දි වෙන පලාතකින් ආව සැක කටයුතු වාහන හෙම මිනිස්සුන්ට හොයාගන්න ලේසියි. අනිත් එක ඕපන් පේපර්ස් දුවන ඒව පොලීසියට හොයන්නත් ලේසියි.
     
    Last edited:
    • Haha
    Reactions: speedmalli