වාහන අදායම් බලපත්‍රය සල්ලි කැපුනා..help

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    මම දැන් අදායම් බලපත්‍රය ගන්න pay කරා කාර්ඩ් එකෙන් අදාල මුදල කැපුනා.. හැබැයි payment unsuccessful වගේ එකක් ඇවිත් first page එකට redirect උනා.. මේකට මොකක්ද කරන්න පුළුවන්.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,224
    24,944
    113
    tracing Geo-location.. ... ...
    oka refund wenawa tika dawasak yanawa aduma 2 weeks wath. Aye try karanna thamai wenne ban. Mama 2 times try kala PC eken fail una. Anthimata phone eken try karapu sare thamai hari giye. Refund awe masa 2kata withara passe.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ටෙරා බයිට් ගණන් දත්ත මෙහෙක් කරද්දි මැකෙන එකේ ඕක මොකද්ද බං.
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,638
    1,902
    113
    මම දැන් අදායම් බලපත්‍රය ගන්න pay කරා කාර්ඩ් එකෙන් අදාල මුදල කැපුනා.. හැබැයි payment unsuccessful වගේ එකක් ඇවිත් first page එකට redirect උනා.. මේකට මොකක්ද කරන්න පුළුවන
    man puluwan tharam onlin pay karana eka nathara karala tiyenne oya vage vada nisa
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඕක මටත් වුණා.....
    සයිට් එකේ මොකක් හරි අවුලක් තියෙනව.

    ෆෝන් එකට මැසේජ් එක ආව. පස්සෙ බැංකුවෙන් පොත අප්ඩේට් කරාම සල්ලි කැපිල තිබුණෙ නෑ.
    පස්සෙ ආයෙ දානකොට හරිගියා..

    උදේ වරුවක උදේ 8ට කලින් දාන්න. 8 ඉඳන් හවස 6 වෙනකල් සයිට් එක වැඩ නෑ..... හවස 6න් පස්සෙ වැඩ කරාට පිස්සු කෙලිනව....
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,523
    6,376
    113
    මටත් උනා ඕක... ඊට පස්සේ ප්‍රා ලේ එකට ගියා සල්ලි දීලා ගන්න... එතකොට උන් කිව්ව ඩේටබේස් එකේ වාහනේ රෙජිස්ට්‍රේෂන් ඩේට් එකත් වෙනස් වෙලා කියලා... :baffled:ආපහු ගෙවන්න බැරිලු... මුන්ට මේව බැරිනම් ඔන්ලයින් ප්ලැට්ෆෝම් හදන්නේ නැතුව ඉන්න ඕන...
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,061
    1,016
    113
    ඕක දෙතුන් පාරක් උනා බං අපේ උන්ටත්. උන්ගේ සිස්ටම් අවුල්. ඕක රිෆන්ඩ් වෙනවා. රෑ වෙලා ට්‍රයි කරලා බලපන්.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,884
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මීට ටික දවසකට කලින් උන්ගෙ සිස්ටම් එකේ ලොකු අවුලක් තිබුනනෙ. ඇයි මේ වෙලාවෙ ඔන්ලයින් ගන්න ගියෙ?
     
    • Like
    Reactions: Rankira