මම දැන් අදායම් බලපත්‍රය ගන්න pay කරා කාර්ඩ් එකෙන් අදාල මුදල කැපුනා.. හැබැයි payment unsuccessful වගේ එකක් ඇවිත් first page එකට redirect උනා.. මේකට මොකක්ද කරන්න පුළුවන්.
Same here , got refund after calling,1919 call 1k deela kiyanna, refund wenawa.
man puluwan tharam onlin pay karana eka nathara karala tiyenne oya vage vada nisaමම දැන් අදායම් බලපත්‍රය ගන්න pay කරා කාර්ඩ් එකෙන් අදාල මුදල කැපුනා.. හැබැයි payment unsuccessful වගේ එකක් ඇවිත් first page එකට redirect උනා.. මේකට මොකක්ද කරන්න පුළුවන
ආපහු ගෙවන්න බැරිලු... මුන්ට මේව බැරිනම් ඔන්ලයින් ප්ලැට්ෆෝම් හදන්නේ නැතුව ඉන්න ඕන...