වාහන අරන් ඉවරයි

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    53246888_2260851383979201_1101327578603454464_o.jpg
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    Budget එකේ PDF file එකේ තිබුනෙ බන්.. ඒව තාම clear නෑ මචන්.. ඉස්සරහට තමයි හරියටම දැනගන්න වෙන්නෙ..

    මොකෝ බං උඹ PDF එක අයින් කරලා කමෙන්ට් එක වෙනස් කරේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    මට පේන හැටියට පහුගිය කාලෙ වසංගතේ වගේ බොවිච්චි kei කාර් ප්‍රමාණය තවත් වැඩි වෙන එක අඩුකරන්න වගේ යන්නේ. 1300න් වැඩි ඒවට මුකුත් නෑනේද ?
    පුද්ගලිකව මමත් නම් පොඩි කාර් වලට විරුද්ධයි. ඒවගේ ආරක්ෂාව හරිම අඩුයි. මොනා උනත් දැනටත් වාහනවලට තියන බද්ද නං හොඳටම වැඩියි සිංහලු. පව් අපේ රටේ මිනිස්සු.

    ඔන්න පොදු ප්‍රවාහන සේවය සුපිරියට දියුණු කරලා වාහනවලට නොසෑහෙන බදු ගැහුවට කමක් නෑ සිංග වල වගේ. හැමතිස්සෙම තැලෙන්නේ පොඩි මිනිහා.

    :yes::yes::yes::yes::dull::dull:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මොකෝ බං උඹ PDF එක අයින් කරලා කමෙන්ට් එක වෙනස් කරේ

    පොඩ්ඩක් හරි වැරදුනොත් මේකෙ එවුන් බලාගෙන ඉන්නෙ ලිදේ ඔබන්නනෙ බන්.. ඒකයි අයින් කරල දැම්මෙ.. :yes:

    Excise duty එකයි Production tax එකයි කියන්නෙ එකක්ද නැත්නම් දෙකක්ද :confused:

    තාම Tax එක වෙනස් වෙන විදිහ sure නෑ බන්.. Pdf එක තව ඉස්සරහට කියවනකොට තව මගුල් හම්බෙනව.. Luxury vehicle tax කියල එකකුත් තියනව බන්. :yes:.
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    පොඩ්ඩක් හරි වැරදුනොත් මේකෙ එවුන් බලාගෙන ඉන්නෙ ලිදේ ඔබන්නනෙ බන්.. ඒකයි අයින් කරල දැම්මෙ.. :yes:

    තාම Tax එක වෙනස් වෙන විදිහ sure නෑ බන්.. Pdf එක තව ඉස්සරහට කියවනකොට තව මගුල් හම්බෙනව.. Luxury vehicle tax කියල එකකුත් තියනව බන්. :yes:.

    කමන්නෑ බං අපි අපිට තේරෙන විදිහටනේ විග්‍රහ කරන්නේ. ක්‍රීඩ් වගේ ඩයල් එකකට විතරයි ඔය උලව් ටික ඔක්කොම තේරුම් ගන්න පුලුවන් වෙන්නේ. උන්ටත් ඕකට දවස් කීපයක් යයි මගේ හිතේ.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113

    Excise duty එකයි Production tax එකයි කියන්නෙ එකක්ද නැත්නම් දෙකක්ද :confused:

    අනේ මංදා බං
    මම හිතන්නේ 2 ක්.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අනේ මංදා බං
    මම හිතන්නේ 2 ක්.

    ඔය දෙකම එකතු උනොත් නම් Aqua එකක් 70 ක් විතර වෙයි.. :nerd: මුන් ආතල් එකට Tax ගහනව වගේ.. :yes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඔය දෙකම එකතු උනොත් නම් Aqua එකක් 70 ක් විතර වෙයි.. :nerd: මුන් ආතල් එකට Tax ගහනව වගේ.. :yes:

    මේ යන විදිහට ඉස්සරහට ජිවන වියදම මොන විදිහට වැඩිවෙයිද දන්නෙ නෑ මචං. අපේ උං එක එක පක්ෂවලට බෙදිලා කතා කරාට හැම පක්ෂෙම කරන වැඩ වලින් පහුගිය අව්රුදු 30 - 40 කදිම රටට කෙල වෙලා. වෙන කව්රු රට පාලනය කරන්න ආවත් ඔච්චර තමයි.
    1) නිමිද්‍රව්‍යක් අපනයනය කරලා රටට සල්ලි ගෙන්න ගන්න හරි ප්‍රොජෙක්ට් නෑ :dull:
    2) හැමදාම තියන නය වැඩි වෙනවා :dull:
    3) රුපියල බාල්දු වෙනවා.
    පාලකයන්ගේ දුර්වල ආර්ථික ප්‍රතිපත්ති නිසා ඉස්සරහට කාලා ඇදලා ඉන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ. රටම බංකොලොත් වෙලා කෙල වෙලා යන පාටක් තියන්නේ. :dull:
     
    sandeepasa

    Active member
  • Aug 31, 2007
    286
    57
    28
    පොඩ්ඩක් හරි වැරදුනොත් මේකෙ එවුන් බලාගෙන ඉන්නෙ ලිදේ ඔබන්නනෙ බන්.. ඒකයි අයින් කරල දැම්මෙ.. :yes:

    Excise duty එකයි Production tax එකයි කියන්නෙ එකක්ද නැත්නම් දෙකක්ද :confused:

    තාම Tax එක වෙනස් වෙන විදිහ sure නෑ බන්.. Pdf එක තව ඉස්සරහට කියවනකොට තව මගුල් හම්බෙනව.. Luxury vehicle tax කියල එකකුත් තියනව බන්. :yes:.

    Luxury tax eka applicable CIF value eka (tax gahanna kalin value eka) 3.5 mn walata wada wadi nam vitarai. Eka nisa godak wahana ahu wenne na.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    excise duty කියන එක සිංහලෙන් ලියලා තියන්නේ නිෂ්පාදන බදු කියලා :baffled:
     
    coolzone

    Junior member
  • Nov 21, 2008
    636
    4
    18
    mata num hithenne mewa tax dekak kiyala..

    example ekak ganimu-
    1497cc allion non hybrid ekakata budget speech eke nispadana badu wadi wenne na kiyala kiwwa..But engine capacity anuwa eke kalin ta wada tax eka wadi wela..so tax dekak wage neda?