Ammoo loku deyak ekanam.
Denatama pare yanna bari tharsmata wahana
Anith eka ape wahana wala milath wadi wenawa![]()

Ammoo loku deyak ekanam.
Denatama pare yanna bari tharsmata wahana
Anith eka ape wahana wala milath wadi wenawa![]()

Budget එකේ PDF file එකේ තිබුනෙ බන්.. මම screenshot එක upload කරන්නම් මචන්..
![]()

කෙළවලම ඇරලනේ බං.Budget එකේ PDF file එකේ තිබුනෙ බන්.. ඒව තාම clear නෑ මචන්.. ඉස්සරහට තමයි හරියටම දැනගන්න වෙන්නෙ..
මට පේන හැටියට පහුගිය කාලෙ වසංගතේ වගේ බොවිච්චි kei කාර් ප්රමාණය තවත් වැඩි වෙන එක අඩුකරන්න වගේ යන්නේ. 1300න් වැඩි ඒවට මුකුත් නෑනේද ?
පුද්ගලිකව මමත් නම් පොඩි කාර් වලට විරුද්ධයි. ඒවගේ ආරක්ෂාව හරිම අඩුයි. මොනා උනත් දැනටත් වාහනවලට තියන බද්ද නං හොඳටම වැඩියි සිංහලු. පව් අපේ රටේ මිනිස්සු.
ඔන්න පොදු ප්රවාහන සේවය සුපිරියට දියුණු කරලා වාහනවලට නොසෑහෙන බදු ගැහුවට කමක් නෑ සිංග වල වගේ. හැමතිස්සෙම තැලෙන්නේ පොඩි මිනිහා.

ow ehema karai.. eka karannath salli epai.. moko ahasin watenawada.. himita oka diyunu karai..![]()

1300වැඩි ඒවට අවුලක් නැද්ද![]()
මොකෝ බං උඹ PDF එක අයින් කරලා කමෙන්ට් එක වෙනස් කරේ

. පොඩ්ඩක් හරි වැරදුනොත් මේකෙ එවුන් බලාගෙන ඉන්නෙ ලිදේ ඔබන්නනෙ බන්.. ඒකයි අයින් කරල දැම්මෙ..![]()
තාම Tax එක වෙනස් වෙන විදිහ sure නෑ බන්.. Pdf එක තව ඉස්සරහට කියවනකොට තව මගුල් හම්බෙනව.. Luxury vehicle tax කියල එකකුත් තියනව බන්..
Excise duty එකයි Production tax එකයි කියන්නෙ එකක්ද නැත්නම් දෙකක්ද
අනේ මංදා බං
මම හිතන්නේ 2 ක්.
මුන් ආතල් එකට Tax ගහනව වගේ.. 
ඔය දෙකම එකතු උනොත් නම් Aqua එකක් 70 ක් විතර වෙයි..මුන් ආතල් එකට Tax ගහනව වගේ..
![]()

අනේ මංදා බං
මම හිතන්නේ 2 ක්.
පොඩ්ඩක් හරි වැරදුනොත් මේකෙ එවුන් බලාගෙන ඉන්නෙ ලිදේ ඔබන්නනෙ බන්.. ඒකයි අයින් කරල දැම්මෙ..
Excise duty එකයි Production tax එකයි කියන්නෙ එකක්ද නැත්නම් දෙකක්ද
තාම Tax එක වෙනස් වෙන විදිහ sure නෑ බන්.. Pdf එක තව ඉස්සරහට කියවනකොට තව මගුල් හම්බෙනව.. Luxury vehicle tax කියල එකකුත් තියනව බන්..