වාහන අරන් ඉවරයි

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    වාහන අරන් ඉවරයි


    මුදල් අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2019 වසර සඳහා වන අයවැය යෝජනාවෙන් පෙට්ට්‍රල්, දෙමුහුන් වාහන, ත්‍රිරෝද රථ සහ විදුලි මෝටර් රථ මත වූ නිෂ්පාදන බද්ද ඉහළ දැමීමට යෝජනා කර ඇත.



    එලෙස සිදුකරන ලද යෝජනාවන් පහත දැක්වේ.
    සිලින්ඩර් ධාරිතාව 800ට අඩු පෙට්ට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 150,000/- කින් හා සිලින්ඩර් ධාරිතාව 1000ට අඩු පෙට්ට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 175,000 කින්ද, සිලින්ඩර් ධාරිතාව 1300 ට අඩු පෙට්ට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 500,000 කින් වැඩි කිරීමට යෝජනා කර ඇත.


    සිලින්ඩර් ධාරිතාව 800 ට අඩු දෙමුහුන් වාහන මත නිෂ්පාදන බද්ද රු. 250,000 කින් හා සිලින්ඩර් ධාරිතාව 1500 ට අඩු දෙමුහුන් වාහන මත නිෂ්පාදන බද්ද රු. 500,000 කින් වැඩි කෙරේ.


    කිලෝ වෝට් 70 ක් විදුලි මෝටර් වාහන මත නිෂ්පාදන බද්ද රු. 175,000 කින් වැඩි කිරීමට යෝජනා කර ඇත. එමෙන්ම සිලින්ඩර් ධාරිතාව 200ක් වන ත්‍රිරෝද රථ මත නිෂ්පාදන බද්ද රු. 60,000කින් වැඩි කෙරේ.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    MhLEIzS.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    hoda welawata wagon-R ekakui Axio ekakui, 3wheel ekakui gatte. dan pare hodatama wahana wadi. badu wadi karala eka hoda wadak. :P