වාහන ආදායම් බලපත්‍රය HELP?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    wena province ekaka vehical ekaka revenue license eka aluth karanna colombo walin puluwan da? puluwna num kothanatada yanna ona?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    wena province ekaka vehical ekaka revenue license eka aluth karanna colombo walin puluwan da? puluwna num kothanatada yanna ona?
    මම දන්නා විදිහට බස්නාහිර පළාත විතරක් කනෙක්ට් කරලා නෑ. ඒ නිසා බස්නාහිර පළාත විතරක් ඒ පළාතෙන්ම කරන්න ඕනා.
    අනිත් ඒවා ලංකාවේ ඕනෑම කරන තැනකින් කරන්න පුළුවන්.
    මාලිගාවත්තේ විතරක් ලංකාවේම ඔක්කොම පුළුවන්....

    පළාත මාරු වෙලා නම් බස්නාහිරට, මාලිගාවත්තේ ගිහින් update කරගන්න වෙනවා පලවෙනි පාර.

    මේක වෙනස් වෙලා නම් දැන් බස්නාහිර පළාත කනෙක්ට් කරලා dan
     
    • Like
    Reactions: craabeysinghe

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    මම දන්නා විදිහට බස්නාහිර පළාත විතරක් කනෙක්ට් කරලා නෑ. ඒ නිසා බස්නාහිර පළාත විතරක් ඒ පළාතෙන්ම කරන්න ඕනා.
    අනිත් ඒවා ලංකාවේ ඕනෑම කරන තැනකින් කරන්න පුළුවන්.
    මාලිගාවත්තේ විතරක් ලංකාවේම ඔක්කොම පුළුවන්....

    මේක වෙනස් වෙලා නම් දැන් බස්නාහිර පළාත කනෙක්ට් කරලා dan
    E kiyanne Southern Province vehical ekak, Western Province eken aluth karanna puluwan da?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    බස්නාහිර පලාතෙ එකක් වෙන පලාතකින් බැ,

    වෙන පලාතක එකක්, ඔනෙම පලාතකින් පුලුවන්, වැඩිපුර රු.100ක් ගන්නවා එච්චරයි..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    ඕකේ system එකෙන් ඉස්සර ඉදන්ම ඕනේ මාගුලකින් දාන්න පුලුවන්. අරුන් තමා එක එක පාට කොළ දාදා එක එක නීති හදාගෙන තිබ්බේ, පළවෙනි පාර කරනකොට පලත්සභවෙන් ගන්නයි එක එක හුත්තවල්.

    එහෙම කරන්න දෙන්නේ නැත්තේ incentive එකක් යනවා ඔය දාන හැම කොලෙන්ම, කවුද කැමති customer ලා අඩු කරගන්න.. :lol: :lol: ඔය බස්නාහිර උන් කැමති නැති නිසා තමා ඕක උන්ගේ විතරක් පිටට දෙන්නේ නෑ කියන්නේ. අනිත් පළාත් වල උන් ඔක්කොම කැමති වෙලා..
    ඕකම තමා online එකේ වෙන්නෙත්. එකේ ඕනේ එකෙකුට දාන්න පුලුවන්නේ...
     
    • Like
    Reactions: craabeysinghe

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,157
    113
    හුත්තෝ මාත් මේ අහන්ඩ ආවේ . ඔය ආදාම් බලපත්රේ ඔන්ලයින් ගන්න පලුවන් එක කැඩිලද යකෝ ? වැඩ කරන ලින්ක් එකක් දන්නා එකෙක් නැද්ද
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    748
    755
    93
    wena province ekaka vehical ekaka revenue license eka aluth karanna colombo walin puluwan da? puluwna num kothanatada yanna ona?
    ඔනෙම පලාතක එකක් වෙන ඔනෙම පලාතකින් පුලුවන් බස්නාහිර පලාතන් බැ. බස්නාහිර එකක් වෙන පලාතකින් බැ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕකේ system එකෙන් ඉස්සර ඉදන්ම ඕනේ මාගුලකින් දාන්න පුලුවන්. අරුන් තමා එක එක පාට කොළ දාදා එක එක නීති හදාගෙන තිබ්බේ, පළවෙනි පාර කරනකොට පලත්සභවෙන් ගන්නයි එක එක හුත්තවල්.

    එහෙම කරන්න දෙන්නේ නැත්තේ incentive එකක් යනවා ඔය දාන හැම කොලෙන්ම, කවුද කැමති customer ලා අඩු කරගන්න.. :lol: :lol: ඔය බස්නාහිර උන් කැමති නැති නිසා තමා ඕක උන්ගේ විතරක් පිටට දෙන්නේ නෑ කියන්නේ. අනිත් පළාත් වල උන් ඔක්කොම කැමති වෙලා..
    ඕකම තමා online එකේ වෙන්නෙත්. එකේ ඕනේ එකෙකුට දාන්න පුලුවන්නේ...
    වැරදියි. උන්ට ඉස්සරලාම හදලා තිබ්බේ එක එක පළාතෙන් පළාතට සිස්ටම් සෙට් එකක්.
    දැන් අවුරුදු කීපකට කලින් පිට පළාත් ඔක්කොම එකකට දැම්මා.
    බස්නාහිර පළාත උන්ට තාම දාගන්න බැරිව දගලන්නේ. දාන්න ඕනා කමක් නැති කම තමා මුලිකවම
    E kiyanne Southern Province vehical ekak, Western Province eken aluth karanna puluwan da?
    කෙලින් අහපන් ප්‍රශ්නේ එතකොට ලේසියි. .
    මම දන්නේ මේ අවුරුද්දේ මුල විස්තර.
    ඒකාලේ නම් දකුණු පළාතේ එකක් උබට ඕනා නම් මාලිගාවත්ත ඔෆිසියට ගිහින් කරගන්න පුළුවන්. පළාත මාරු වෙලා බස්නාහිරට නම් අනිවාර්යයෙන් උබට මාලිගාවත්තට යන්නම වෙනවා එක පාරක් පළාත මාරු කරන්න සිස්ටම් දෙක නිසා තමා ඔය කරදරේ

    HTTP නිසා මිනිස්සු නිවාඩු දාගෙන යන්න ඕනා. ගියහම පොතේ ෆොටෝකොපියක්, NIC කොපියක් අරණ කොම්පියුටර් update කරනනවා කියල මහා ලොකු වැඩක් කරනවා ( විනාඩි 1කක වැඩක්. තුක්.... )

    . පළාත වෙනත් ඕනෑම පළාතකට මාරු වෙලා නම් කොහෙවත් යන්න ඕනා නෑ, ඕනෑම වෙනත් පළාතක එකකින් ගන්න පුළුවන්
    සැක නම් මාලිගාවත්ත RMV ඔෆිස් එකට විතරක් කෝල් කරලා අහපන්. 1919 එපා අහන්න.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හුත්තෝ මාත් මේ අහන්ඩ ආවේ . ඔය ආදාම් බලපත්රේ ඔන්ලයින් ගන්න පලුවන් එක කැඩිලද යකෝ ? වැඩ කරන ලින්ක් එකක් දන්නා එකෙක් නැද්ද
    වැඩ යකෝ . ම්න් ගිය සතියෙ ගත්ත
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    • Love
    Reactions: wissnshaftler

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    E kiyanne southern provice eke register wela thiyena ekakta colombo walin ganna num Maligawatthatama yanna wenawa neda? thats the only option?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    E kiyanne southern provice eke register wela thiyena ekakta colombo walin ganna num Maligawatthatama yanna wenawa neda? thats the only option?
    අයි හංවැල්ල තියන සීතාවක එකේ පුළුවන්. දානකොට දාපල්ල තොපි කොහෙද ඉන්නේ කියලා එහෙම. එතකොට එක පාර අහන එකක් අහලා බලලා කියන්න තිබ්බ.. :lol: :lol: