wena province ekaka vehical ekaka revenue license eka aluth karanna colombo walin puluwan da? puluwna num kothanatada yanna ona?
Ekkenek aran thibba, onama ag office ekakin ganna puluwn keewa eyaehema be tama.
මම දන්නා විදිහට බස්නාහිර පළාත විතරක් කනෙක්ට් කරලා නෑ. ඒ නිසා බස්නාහිර පළාත විතරක් ඒ පළාතෙන්ම කරන්න ඕනා.wena province ekaka vehical ekaka revenue license eka aluth karanna colombo walin puluwan da? puluwna num kothanatada yanna ona?
E kiyanne Southern Province vehical ekak, Western Province eken aluth karanna puluwan da?මම දන්නා විදිහට බස්නාහිර පළාත විතරක් කනෙක්ට් කරලා නෑ. ඒ නිසා බස්නාහිර පළාත විතරක් ඒ පළාතෙන්ම කරන්න ඕනා.
අනිත් ඒවා ලංකාවේ ඕනෑම කරන තැනකින් කරන්න පුළුවන්.
මාලිගාවත්තේ විතරක් ලංකාවේම ඔක්කොම පුළුවන්....
මේක වෙනස් වෙලා නම් දැන් බස්නාහිර පළාත කනෙක්ට් කරලා dan
ඔය බස්නාහිර උන් කැමති නැති නිසා තමා ඕක උන්ගේ විතරක් පිටට දෙන්නේ නෑ කියන්නේ. අනිත් පළාත් වල උන් ඔක්කොම කැමති වෙලා..ඔනෙම පලාතක එකක් වෙන ඔනෙම පලාතකින් පුලුවන් බස්නාහිර පලාතන් බැ. බස්නාහිර එකක් වෙන පලාතකින් බැ.wena province ekaka vehical ekaka revenue license eka aluth karanna colombo walin puluwan da? puluwna num kothanatada yanna ona?
වැරදියි. උන්ට ඉස්සරලාම හදලා තිබ්බේ එක එක පළාතෙන් පළාතට සිස්ටම් සෙට් එකක්.ඕකේ system එකෙන් ඉස්සර ඉදන්ම ඕනේ මාගුලකින් දාන්න පුලුවන්. අරුන් තමා එක එක පාට කොළ දාදා එක එක නීති හදාගෙන තිබ්බේ, පළවෙනි පාර කරනකොට පලත්සභවෙන් ගන්නයි එක එක හුත්තවල්.
එහෙම කරන්න දෙන්නේ නැත්තේ incentive එකක් යනවා ඔය දාන හැම කොලෙන්ම, කවුද කැමති customer ලා අඩු කරගන්න..![]()
ඔය බස්නාහිර උන් කැමති නැති නිසා තමා ඕක උන්ගේ විතරක් පිටට දෙන්නේ නෑ කියන්නේ. අනිත් පළාත් වල උන් ඔක්කොම කැමති වෙලා..
ඕකම තමා online එකේ වෙන්නෙත්. එකේ ඕනේ එකෙකුට දාන්න පුලුවන්නේ...
කෙලින් අහපන් ප්‍රශ්නේ එතකොට ලේසියි. .E kiyanne Southern Province vehical ekak, Western Province eken aluth karanna puluwan da?
ඕකට කච්චේරියෙන් 838 අවසරපත්‍රය ගන්න ඕනේ .wena province ekaka vehical ekaka revenue license eka aluth karanna colombo walin puluwan da? puluwna num kothanatada yanna ona?
වැඩ යකෝ . ම්න් ගිය සතියෙ ගත්තහුත්තෝ මාත් මේ අහන්ඩ ආවේ . ඔය ආදාම් බලපත්රේ ඔන්ලයින් ගන්න පලුවන් එක කැඩිලද යකෝ ? වැඩ කරන ලින්ක් එකක් දන්නා එකෙක් නැද්ද
දැන් වැඩ කරන්නෙ නෑ හුත්තො . ඊයෙ govpay එක ඩ්වුන් වෙලා තිබ්බ . දැන් gov.lk පෝට්ල් එකම වැඩ නෑ . රෑ 7න් පස්සෙ බලපන් වැඩ කරයි .ඒ හුත්ට්ජෝ ලින්ක් එක දියං
අයි හංවැල්ල තියන සීතාවක එකේ පුළුවන්. දානකොට දාපල්ල තොපි කොහෙද ඉන්නේ කියලා එහෙම. එතකොට එක පාර අහන එකක් අහලා බලලා කියන්න තිබ්බ..E kiyanne southern provice eke register wela thiyena ekakta colombo walin ganna num Maligawatthatama yanna wenawa neda? thats the only option?
