වාහන ආනයනය ගැන අලුත් නිව්ස් ?

FordMustang

Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    කාර් මේ අවුරුද්ද ඇතුලත ගෙන්නයිද බන්? වාහන ගේන්න අවසර දුන්නත් කාර්, ජීප් ගෙන්නනෙ බස්,ලොරි,බයික්,ත්‍රීවීලර් ඔක්කොම ගෙනල්ල අන්තිමටලු නේද? අවුරුදු 4 ක් විතර ගෙන්නගන්න බැරිව තිබුණ වාහන ටික ගෙනාවට පස්සෙ කාර් ගෙන්නන්න රටේ ඩොලර් ඉතිරිවෙලා තියෙයිද?
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    qMXuhBU.png
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    8ZuGwQN.gif

    මොන වාහනද ආයිබෝං...
    චුට්ටක් හුස්මක් ගත්තා විතරයි... තාම ගොඩ ගිහින් නෑ තව යන්න උවමනයි..
    අනිත් අය සපත්තු හොය හොය දිව්වා
    මම මේ සෙරෙප්පු දෙක දාගෙන ලන්කට් එකත් නැතුව මේ ටික ගොඩ දැම්මා
    ඔහේලා වාහන ඉල්ලනවා
     
    Last edited:

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඒ කාලේ බයියො චූන් කරා, දැන් වඳ ලොල්ලො චූන් කරනවා :lol:

    මේ මන් දැම්මේ ජනවාරි 8 වෙනකන් දාපු ටික විතරයි. ඔතන ඉදන් මාසෙකට සැරයක් පොනියා මුන්ව තෙත් කරනවා... වාහන ගැන නිවුස් ගගහා
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    යකු පොඩ්ඩක් කල්පනා කරලා බලපන්කො ඕක හිතන්නත් දෙයක් ද කියල?

    දැන් තව මාස හතර, පහකින් චන්දයක් තියෙනවා..චන්දෙ කිට්ටු වෙනකොට, චන්ද ගුණ්ඩු විදිහට වාහන ගෙන්නන නිව්ස් එකක් හරි, ඇත්තටම වාහන ගෙන්නන්න හරි අවස්තාව දෙන්නත් ඕනේ..

    හැබැයි චන්දෙ කට ළඟ තියල ඩොලර් එක එක සැරේ නගින්න දුන්නොත්, තියෙන චන්ද ටිකත් කැඩෙනවා...අනිවා වාහන ගෙන්නුවොට් උඹ කිව්වා වගේ අවුරුදු ගානක් හිර වෙලා තිබුන ලොට් එක්ක බැලුවම ඩොලර් එක එහෙ මෙහෙ වෙනවා නේ..ඒ නිසා මේ වෙලාවේ මුන්ට හොඳම වැඩේ තමයි බොරු පට්ට ගගහා ඕක තව ඔහොම චූන් කර කර යන එක..

    ඇත්තට ගෙන්නුව උනත් සාමාන්‍ය මිනිස්සුන්ට කාර් ගෙන්නන්නේ නැනේ...ඉස්සෙල්ලම බස් අරව මේවා කියනවනේ ගෙන්නන්නේ...

    ඊගාවට චන්දෙ එනවා..අලුත් ආණ්ඩුවක් පත් වෙනවා...උඹ හිතනවද අලුත් ආණ්ඩුවක් ආපු ගමන් වාහන ගේන්නයි කියල?? උන්ට ආපු ගමන් පිස්සුවක් තියෙන්න බැහැ නේ මේ යන විදිහ වෙනස් කරගෙන, ඩොලර් එකට කෙලොගෙන ඉල්ලන් කන්න?

    උනුත් තව අවුරුද්දක් වත් රට ඔන්න අපිත් ස්ථාවරව ගෙනිච්ච කියන්න ඕනේ නිසා මේ යන ට්‍රැක් එකේම දුවනවා...

    එතකොට අවුරුදු 1.5යි...කොහොමත් මට හිතෙන්නේ තව අවුරුදු දෙක තුනක් යනකන් ගෙන්නන එකක් නැහැ..

    සෙල් කාරයෝ වාහන ගෙන්නනවෝ කියල ගණන් අඩුවට වාහන ගන්නේ දැන් අවුරුද්දක විතර වෙලේ ඉඳන්...උන් ගන්නවා..ගණන් වැඩි කරනවා..විකුනනවා...
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,783
    12,957
    113
    ලංකාවේ.. ලංකාවේ
    අර දුබුරු පාට පුංචි සයිස් පොතක් තියනවා එකක් එක්ක ඔය මොකක් හරි වීසා එකක් ගහගනින්.
    රිකන්දිෂන් කාර් එකක් අලුතින් ගන්න සල්ලි වලින් එකක් ගනින්.
    උබට එකම මිලට දෙකම කරගන්න පුළුවන් (
    අවුරුදු 7-8 පරණ කාර් එකක් එක්ක විසා වැඩෙත් කරගන්න පුළුවන් එකම මිලට
    (විසා එකට මිලියන් 7-8ක් රුපියල් මිලියන 2ක් විතර වටිනා පැරණ කාර් එකක් ඒ රටින්)
    අවුරුදු 10ක් දුවපු GP5 එකක් 80-90 කියන රටෙන් ගන්නවාට වඩා ලාබයි.
     
    • Haha
    Reactions: FordMustang

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,687
    113
    සේල්කාරයොන්ගෙ තැන් වලනන් ඕනතරන් තියෙනව වාහන ගාන අඩුත් නෑ...හැබැයි රටට වාහන ගේන්න දෙන්නෙත් නෑ...:lol: ඒකත් මරු මාෆියාව
     
    • Like
    Reactions: kolavari