කාර් මේ අවුරුද්ද ඇතුලත ගෙන්නයිද බන්? වාහන ගේන්න අවසර දුන්නත් කාර්, ජීප් ගෙන්නනෙ බස්,ලොරි,බයික්,ත්රීවීලර් ඔක්කොම ගෙනල්ල අන්තිමටලු නේද? අවුරුදු 4 ක් විතර ගෙන්නගන්න බැරිව තිබුණ වාහන ටික ගෙනාවට පස්සෙ කාර් ගෙන්නන්න රටේ ඩොලර් ඉතිරිවෙලා තියෙයිද?
ඒ කාලේ බයියො චූන් කරා, දැන් වඳ ලොල්ලො චූන් කරනවා

ayeth sale karayo wahana goda gaha gatta marisiyak dala. a kiyanne import pena thek maneka na.

ඒ කාලේ බයියො චූන් කරා, දැන් වඳ ලොල්ලො චූන් කරනවා![]()
Pisuda bn. Oka nikan boru katawkne. Ehema goda gaha gnna oya news ekata market eka adu un nane. Tama tyene peak ekeneayeth sale karayo wahana goda gaha gatta marisiyak dala. a kiyanne import pena thek maneka na.