වාහන ආනයනය 2026 දක්වා කල්යයි!

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    ඩොලර් කෝටි 1100ක්...😂😂😂😂

    මුන්ට බේසික් මැත්ස් හෝ කොමන් සෙන්ස්වත් නැද්ද යකෝ.. මුංගෙ අනිත් නිව්ස් ගන හිතාගත්තෑකි
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඩොලර් කෝටි 1100ක්...😂😂😂😂

    මුන්ට බේසික් මැත්ස් හෝ කොමන් සෙන්ස්වත් නැද්ද යකෝ.. මුංගෙ අනිත් නිව්ස් ගන හිතාගත්තෑකි
    pachayak oii
     
    • Like
    Reactions: a2mdb

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,058
    4,622
    113
    චන්දෙට කලින් ආරංචි මාර්ග කොච්චර ආවද හුත්තො, මීඩියාකාරයොන්ට හම්බෙන ජරාව නැතිවෙනවනෙ මෙහෙම යද්දි ඉතින් ආරංචි ගොඩක් එනවා තමා
     

    nuwan.mac

    Junior member
  • Oct 18, 2009
    61
    53
    18
    ලංකාවේ සිංහල පත්තර වල ගොඩක් වෙලාවට දාන ගණන් වැරදි
    වැඩියෙන්ම වාහන ගෙනාපු 2015 Jan-Oct ගිහින් තියෙන්නේ USD 1176 million.

    grUXZSq.png


    https://www.cbsl.gov.lk/sites/defau...xternal_Sector_Performance_October_2015_e.pdf
    Car sale වල තියන ලකඩං ටික විකුනගන්න මෙ මෙ ඔක්කොම , ඒ අස්සේ මුං ටික ලංකාවේ ට්ංකරින් බාස්ලා visit visa ගහලා එහෙ අරන් ගිහින් condemned වාහන එකතුකරලා උන්ගේ යාඩ් වල හදලා මෙහෙට පටවන්න රෙඩි කරනවා,
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    monawa wunat ranil bossa hityanm gennanawa suree. wesige lapaya apu dawase indan kanawa

    මාලිමා ගොඩයොන්ට වාහන මැජික් බං..පේන්නේ නැද්ද බලයට අාපු ගමන් පටන් ගත්තෙත් වාහන සංදර්ශනයකින්..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,480
    86,752
    113
    ආශ්චර්යමත් රටක
    මරු. 👌

    මට පොඩි බයක් තිබුණෙ බයියන්ට ආතල් දෙන්න ටික දවසකට හරි වාහන ගේන්න දෙයි කියලා. එහෙම නොකරපු එක පට්ට. 🙏🏼

    හොර පොනිල් රාජපක්කු අවුරුදු 50ක් කාපු රට අඩුගානෙ කන්න බෙින්න තියෙන ගානටවත් ගොඩදාලා ඉන්න ඕන මුලින්ම.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    මට පොඩි බයක් තිබුණෙ බයියන්ට ආතල් දෙන්න ටික දවසකට හරි වාහන ගේන්න දෙයි කියලා. එහෙම නොකරපු එක පට්ට. 🙏🏼
    ඒ කියන්නේ රනිල් වාහන ගෙන්න නොදී තියාගත්ත එක හරි ද ?
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    අඩු කුලේ ගෑස් ටොයියන්ට ඉක්මනට ත්‍රීවිල් ගෙන්වන්න ක්‍රියාමාර්ග ගන්න ජනාදිපති තුමනි. නැත්තන් දිගටම කිරියේ ගස් ගද ගහයි. :ROFLMAO:
     
    • Haha
    Reactions: Heshan Daminda

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මරු. 👌

    මට පොඩි බයක් තිබුණෙ බයියන්ට ආතල් දෙන්න ටික දවසකට හරි වාහන ගේන්න දෙයි කියලා. එහෙම නොකරපු එක පට්ට. 🙏🏼

    හොර පොනිල් රාජපක්කු අවුරුදු 50ක් කාපු රට අඩුගානෙ කන්න බෙින්න තියෙන ගානටවත් ගොඩදාලා ඉන්න ඕන මුලින්ම.

    ඕසි ඉඳන් මාසේ පඩියෙන් වාහන ගන්න උන් දෙන ටෝක්ස්😹😹😹😹😹😹😹😹😹
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    එක්කො එක අගයකින් දන්න ඔනේ, ඩොලර් කෝටී, රුපියල් බිලියන...
    රෝසි හොදයිනේ බන්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    "මදැයි එළුවාගේ ඇට දෙක වැටෙනකන් පස්සෙන් ගියා.. "
    මාසේ පඩියෙන් කාර් එකක් 🤌 :ROFLMAO:
    සෙම සිංහට කියපන් හෙට ගේනවා තව මාසෙකින් ගේනවා කියලානේ කිව්වේ?
    බලෙන් හරි ජන්දෙ කොලේ නම ලියලා ගහපන් කතිරේ.........
    ජෙප්පෝ පොල්ලෙන් ගහලා වගේ කෙලින්ම කියනවනේ ගේනව නම් ගේනවා නැත්තන් නෑ..කියලා

    @Clockwork

     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    මහ ගෙ ලිව්වෙ නැත්තම් මැරිලා
    ආහ් ඒක තිබ්බත් එකයි නැතත් එකයි. පහුගිය අවුරුදු 3න් හම්බකරපුවා වලින් තමා ගොඩ ගියෙ. අරක නිකන් ඇසෙට් එකක් මම හෙන පොඩි කාලේ ලියපු.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,486
    8,975
    113
    ආහ් ඒක තිබ්බත් එකයි නැතත් එකයි. පහුගිය අවුරුදු 3න් හම්බකරපුවා වලින් තමා ගොඩ ගියෙ. අරක නිකන් ඇසෙට් එකක් මම හෙන පොඩි කාලේ ලියපු.
    ආයි මල්ලිට දෙමු පවුනෙ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    ආයි මල්ලිට දෙමු පවුනෙ
    ආහ් කිසි දෙයක් දන් දෙන්න හොඳ නෑ බන්, ඉස්සර ඔය සෙල්ලම කලා. ඒත් පස්සෙ වටේ උන්ගෙන් ඉගෙන ගත්තා කෙල උන දවසට වටේ තිබ්බ දේවල් ඉක්මනට වාශ්ප වෙනවා කියලා. ;) ;)