jepi pachayak gennanne nati wenna excuse eka wennati. okun aniwa reserve level ekat 10 billion witra kiyay general election ekata kalinඩොලර් බිලියන 11ක්...![]()
jepi pachayak gennanne nati wenna excuse eka wennati. okun aniwa reserve level ekat 10 billion witra kiyay general election ekata kalinඩොලර් බිලියන 11ක්...![]()
pachayak oiiඩොලර් කෝටි 1100ක්...
මුන්ට බේසික් මැත්ස් හෝ කොමන් සෙන්ස්වත් නැද්ද යකෝ.. මුංගෙ අනිත් නිව්ස් ගන හිතාගත්තෑකි
Car sale වල තියන ලකඩං ටික විකුනගන්න මෙ මෙ ඔක්කොම , ඒ අස්සේ මුං ටික ලංකාවේ ට්ංකරින් බාස්ලා visit visa ගහලා එහෙ අරන් ගිහින් condemned වාහන එකතුකරලා උන්ගේ යාඩ් වල හදලා මෙහෙට පටවන්න රෙඩි කරනවා,ලංකාවේ සිංහල පත්තර වල ගොඩක් වෙලාවට දාන ගණන් වැරදි
වැඩියෙන්ම වාහන ගෙනාපු 2015 Jan-Oct ගිහින් තියෙන්නේ USD 1176 million.
![]()
https://www.cbsl.gov.lk/sites/defau...xternal_Sector_Performance_October_2015_e.pdf
monawa wunat ranil bossa hityanm gennanawa suree. wesige lapaya apu dawase indan kanawa
ඒ කියන්නේ රනිල් වාහන ගෙන්න නොදී තියාගත්ත එක හරි ද ?මට පොඩි බයක් තිබුණෙ බයියන්ට ආතල් දෙන්න ටික දවසකට හරි වාහන ගේන්න දෙයි කියලා. එහෙම නොකරපු එක පට්ට.![]()
මරු.
මට පොඩි බයක් තිබුණෙ බයියන්ට ආතල් දෙන්න ටික දවසකට හරි වාහන ගේන්න දෙයි කියලා. එහෙම නොකරපු එක පට්ට.
හොර පොනිල් රාජපක්කු අවුරුදු 50ක් කාපු රට අඩුගානෙ කන්න බෙින්න තියෙන ගානටවත් ගොඩදාලා ඉන්න ඕන මුලින්ම.
"මදැයි එළුවාගේ ඇට දෙක වැටෙනකන් පස්සෙන් ගියා.. "
මාසේ පඩියෙන් කාර් එකක්![]()
![]()
සෙම සිංහට කියපන් හෙට ගේනවා තව මාසෙකින් ගේනවා කියලානේ කිව්වේ?
බලෙන් හරි ජන්දෙ කොලේ නම ලියලා ගහපන් කතිරේ.........
ජෙප්පෝ පොල්ලෙන් ගහලා වගේ කෙලින්ම කියනවනේ ගේනව නම් ගේනවා නැත්තන් නෑ..කියලා
ඔව් බන් මගේ පරපුරේ හීනනම් මරල නෑඉතිම් ඔයාට බව්වෙකුයි ගෙවල් තුනකුයි තියෙනවනෙ![]()
ආහ් ඒක තිබ්බත් එකයි නැතත් එකයි. පහුගිය අවුරුදු 3න් හම්බකරපුවා වලින් තමා ගොඩ ගියෙ. අරක නිකන් ඇසෙට් එකක් මම හෙන පොඩි කාලේ ලියපු.මහ ගෙ ලිව්වෙ නැත්තම් මැරිලා
ආයි මල්ලිට දෙමු පවුනෙආහ් ඒක තිබ්බත් එකයි නැතත් එකයි. පහුගිය අවුරුදු 3න් හම්බකරපුවා වලින් තමා ගොඩ ගියෙ. අරක නිකන් ඇසෙට් එකක් මම හෙන පොඩි කාලේ ලියපු.
ආහ් කිසි දෙයක් දන් දෙන්න හොඳ නෑ බන්, ඉස්සර ඔය සෙල්ලම කලා. ඒත් පස්සෙ වටේ උන්ගෙන් ඉගෙන ගත්තා කෙල උන දවසට වටේ තිබ්බ දේවල් ඉක්මනට වාශ්ප වෙනවා කියලා.ආයි මල්ලිට දෙමු පවුනෙ
puken hinawena imooji ekak nadda ?මාසේ පඩියෙන් කාර් එකක්![]()
![]()