වාහන ආනයන සීමා ලිහිල් කරන දිනය ජනපති රනිල් කියයි..

AEG

Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    (හිටියොත්)ලබන වසරේ සිට ක්‍රමානුකූලව වාහන ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

    ලබන වසරේ සිට පියවරෙන් පියවර පළමුව අත්‍යවශ්‍ය වාහන වර්ග ආනයනය කිරීමට බලාපොරොත්තු වන බවත් මේ වසරේදී සංචාරකයින් ප්‍රවාහන සඳහා යොදා ගන්නා බස් රථ ආනයනයට පමණක් අවසර ලබාදී ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළා.

     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    හොඳට බලපන් මාස 3කට සැරයක් වාහන ගෙන්වන්න දෙනවා කියලා ලොකු මීඩියා පබ්ලිසිටි එකක් දෙනවා නන්දලාල්, ඇමතියෙක් , රනිල් , වාසනා කාර් සෙල් කාරයා, ........ ඉතින් මිනිස්සු වාහන දෙනවා සේල් කාරයන්ට.... ඊට පස්සේ මීක් මීක් .....
    සේල් කාරයෝ වැඩි කර කර විකුණනවා ....

    ඕක චක්‍රයක් .... අහුවෙන්න එපා.
    මට හිතෙන්නෙ වාහන සේල් කාරයින්ව බැලන්ස් කරගෙන තියාගන්නෙ ඕකෙන්. බොරුව දාන්නෙ.

    අර පුංචි කාර් එකා එහෙම අඩුයි අඩුයි කියලා පබ්ලිසිටි දීලා වාහන එකතු කර ගන්නවා. ඊටපස්සෙ වැඩියෙන් විකුණනවා.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    හොඳට බලපන් මාස 3කට සැරයක් වාහන ගෙන්වන්න දෙනවා කියලා ලොකු මීඩියා පබ්ලිසිටි එකක් දෙනවා නන්දලාල්, ඇමතියෙක් , රනිල් , වාසනා කාර් සෙල් කාරයා, ........ ඉතින් මිනිස්සු වාහන දෙනවා සේල් කාරයන්ට.... ඊට පස්සේ මීක් මීක් .....
    සේල් කාරයෝ වැඩි කර කර විකුණනවා ....

    ඕක චක්‍රයක් .... අහුවෙන්න එපා.
    A kathave padanamak na. President methana kiyanne eyagen ahapu nisane. Ahuve naththan oka kiyanneth na, mey thread ekath na. :-)